Sex, Magic සහ අපි

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    pattaaaaaaaaaaaa :)
    ________________________________

    smallnamea.png
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හොදම වැඩේ උඹට

    උඹේ රිප්ල්යි වලින් පේනවා මානසික මට්ටම
    උඹ කොහෙන් හරි ඇහිඳ ගත්තු මගුලකට හැම එකාම එකග වෙන්න ඕනේ නෑ..
     
    • Like
    Reactions: RLR

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    Machan...

    colombo උබ කියන තරම් ඕව අඩු නෑ..colombo වල අය මේ ගැන දන්නවා වැඩි...ඒ පිළිබද ඉගෙන ගන්න හොයා ගන්න පුළුවන්....ඒ නිසා ඕන තරම් sex කරනවා වැරදි විදියට..අහුවෙන්නේ නැතිව...ඕන තරම් ඉන්ටෙර්නෙට් වල ඕව තියෙනවනේ...ලංකාවේ උබ කියන ඔය දුෂ්කර පළාත් වල මේ පහසුකම් adui ...ඒ නිසා නොදැනුවත්කම මේ ප්‍රශ්නවලට මුල කියල මම දන්නේ මොකද මමත් අම්පාර පැත්තේ හිටිය නිසා...
    habai colombo වල ඉන්න නෝනා මහත්වරුන්ට වඩා ඒ මිනිස්සුන්ගේ හිත නම් awankai ...
    ඉතින් මචෝ හොදම දේ තම අපේ adyapana රටාව ඒ වයසට ගැලපෙන විදියට හරියට හදන එක...
    ලිංගිකත්වය පිලිබදව හරි දැනුමක් ඒ වයසේදී දරුවන්ට දුන්නහම හරියටම හරි...කෙල්ලන්ට wenamai කොල්ලන්ට wenamai උගන්නන්න ඕනි නෑ..

    ලිංගිකත්වය කියන එකේ ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනි අපේ සදාචාරයත් ekka ..මිස suddane පාරෙත් කරන system එක එක්ක නොවෙයි ... කියල නම් අපි ඔක්කොම දන ගන්න ඕනි...
    මොකද අපිට අපේ කියල තියෙන්නේ මේ rata විතරයි හන්ද...
     
    Last edited:
    rep++

    kellekta bus eke yanna na... aduru watunama paraka yanna ba , thaththa duwawa aduranne na.. me kiyana okkotama mula uba kiyapau kole wahala gahana seen ekayi... hama minisek thulama aklpamaya wenasak athi wiyayuthuyi.. nathnam me widhihata digatama giyoth api nohithana akarayaka winashayak sidda wenawa...

    meke theruma adiyen adiya badu spot danna kiyana eka neme.. meka diha pululwa balanna kiyala anith sahodara sahodarayanth aradana karanawa..

    EHD EHD me mal mita obatayi..
    ehdehd.jpg
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    kellekta bus eke yanna na... aduru watunama paraka yanna ba , thaththa duwawa aduranne na.. me kiyana okkotama mula uba kiyapau kole wahala gahana seen ekayi... hama minisek thulama aklpamaya wenasak athi wiyayuthuyi.. nathnam me widhihata digatama giyoth api nohithana akarayaka winashayak sidda wenawa...

    meke theruma adiyen adiya badu spot danna kiyana eka neme.. meka diha pululwa balanna kiyala anith sahodara sahodarayanth aradana karanawa..

    EHD EHD me mal mita obatayi..

    බොහෝම ස්තතිය් සහොදරයා බොහෝම ස්තතියි..
    අපේ අනත් සහොදරයොන්ගෙගත් ඈස් ඈරෙනවනංං
     
    Apr 19, 2011
    5,700
    210
    0
    5% ක ඇත්තකින් 95% බොරුව වහගන්න කරපු උත්සහයක්. ඒ උනාට අසාර්ථකයි. ලියපු කෙනා සහ උල්පන්දම් අල්ලන අයගෙන් බහුතරය අන්තවාදී ක්‍රිස්තියානි කාරයෝ ටිකක් කියලනම් පේනවා.
     
    • Like
    Reactions: anrdeknyke