Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ඔන්න මාත් එනවා
    Api matara ...
    So api mehen Kurunagala Enda Kochchara Time Yaida Kollane ...

    Kohe Kalath Apith Set wenawa .....
    Niyama FUN ekak Gamu ....
    East or West ELAKIRI is the Best

    :yes::yes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    මෙයත් එනවලු :shocked::eek:

    1fbudy.jpg

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mamath Enawoooo Meyath ekka.....;)

    Jack-Daniels-1-e1282590364238.jpg



    Poddak mekath mathaka thiyaganna


    Meke mama wagema thawath work karana kattiya athi machan....eka nisa okkotama set wenna puluwan widiyata wade set karanna...........

    dawas daganna kota poddak e ganath balanna machanla

    Ehenam Jaya wewa
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කෝ අපේ මහනුවර ඉන්න කට්ටිය? ඔය පැත්තේ වෙන මුකුත් කරන්න අදහසක් නැද්ද?
    සෙනසුරාද දවසක වගේ වැඩේට හොඳයි නේද? මේ වැඩේ අනිවා කෙරෙනවා නම් එන කට්ටිය කලින් ස්ථිර කෙරෙන්න ඕන ඒ වගේම, මුදල් කටයුතු කෙරෙන්නේ කොහොමද කියල පැහැදිලි ක්‍රමවේදයක් තියෙන්න ඕන..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජූනි වල කරනවානම් මට එන්න පුලුවන් :yes: මම හිතන්නේ .. මේකෙ ගොඩක් කොළඹින් පිට අය ඉන්න හින්ද . කොළඹ ග්‍රවුන්ඩ් එකක් බුක් කරලා වැඩේ කරොත් මොකෝ ? :nerd: මේකෙ ඉන්න අනිත් ඩිජේස් ල සෙට් එකක් එකතු කරන් හොඳ ෆන් එකක් ගන්න පුලුවන් :yes:
    june wenakam inna ba ban.. mama labana mase lankawen yanawa
     
    Status
    Not open for further replies.