Elakiri සහෝදරයෙක් මීට සෑහෙන්ඩ කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක් බම්ප් වෙලා තියනවා මං දැක්කා..ඒකෙ එළකිරි කට්ටිය ආපු ගමන් මග අපුරුවට විස්තර කරලා තිබුනා..
විශේෂයෙන්ම කට්ටිය Trip ගිය ඒවා, Get-together කරපුවගේ වීඩියෝ එහෙම තියනවා.. මං වීඩියෝ ඒකෙ දැක්ක විදියට නම් කට්ටිය කෝච්චියේ නුවරට නම් ට්‍රිප් එකක් ගිහින් තියනවා..

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.දැන් ගොඩක් අපි වගේ එළකිරි එකට අලුතින් ආපු සාමාජිකයොත් ඉන්නවා, මේවා දැක්කම ආයිත් මේ වගේ දෙයක් තිබුනා නම් හොඳයි කියල හිතෙනවා.. රට පුරාම අපේ එළකිරි සාමාජිකයෝ ඉන්නවා. ඒ නිසා මං යෝජනා කරනවා රට මැදට වෙන්න අපි හොඳ ෆන් එකක් ගන්න පුළුවන් Get-together කරමු. නුවර, කුරුණෑගල, මිගමුව වගේ පැත්තක..
කුරුණෑගල කොල්ලෙක් නිසා, කුරුණෑගල කරනවා නම් මං ෆුල් සප් එක දෙනවා. අපේ කොළඹ, ගාල්ල, මාතර, වගේ පැතිවල ඉන්න සාමාජිකයෝ දවසක් දාගන යාල් දේවියෙන් උදේම කොළඹින් එන්න පුළුවන් නම් 9.30 වෙනකොට කුරුණෑගලට එන්න පුළුවන්.. ඇතාගලේ නැගල, දවල්ට හොඳ වැව රවුමේ තැනක ලන්ච් අරන් හවසට කෝච්චියේ ආයි කොළඹ යන්න පුළුවන්. කුරුණෑගලත් ගොඩක් එළකිරි සාමාජිකයෝ ඉන්නවා ඒ වගේම නුවර අයටත් ගොඩක් ලගයි.. කොළඹ ඉඳල කෝච්චියේ එනවා නම් පැය 1 විනාඩි 30 න් කුරුණෑගලට එන්න පුළුවන්. මේක මගේ අදහස..
තව කට්ටියගේ තව අදහස් තියනවා නම් දාන්න.. මං නම් කලින් ඒවා සංවිදානය කලේ කොහොමද? බරපැන දැරුවේ කවුද? කොහොමද? කියල දන්නේ නෑ.. දන්න කට්ටියත් අදහස් දෙන්න..
අපි මේ වැඩේ කොහොම හරි කරමු නේද....?
කලින් කරපු දේවල් ගැන විස්තර තියන ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=713761
වැඩේනම් නැගල යයි වගේ.. මේක අනිවාර්යෙන් කෙරෙනවා නම් සෙනසුරාදා හෝ ඉරිදා දිනකයි කෙරෙන්නේ
එන්න කැමති කට්ටිය තමුන්ගේ නිතරම භාවිතා කරන ඊ මේල් ලිපිනයෙන් තමුන්ගේ ඇත්ත නම, එළකිරියේ භාවිතා වන නම, දුරකථන අංකය, දැනට ජිවත් වන ප්‍රදේශය, සහභාගී විය හැකි සෙනසුරාදද? ඉරිදාද? යනවග, පැමිණෙන්නේ තනිවමද, තව අයත් සමග එනවා නම් එසේ පැමිණෙන ප්‍රමාණය සඳහන් කර [email protected] ලිපිනයට ඊ මේල් කරන්න. වෙනත් ගැටළු පවතී නම් ඒවත් සඳහන් කරන්න
වැඩේ මැයි 8 ඉරිදා අංක 1005 කෝච්චියේ නුවර යන්න 95%ක් තීන්දුයි..
කොටුව - බදුල්ල යන අංක 1005 දුම්රිය තියනවා ඒක පේරාදෙණිය නවත්තන්නේ, නුවර නවත්තන්නේ නෑ.. අපිට මේකේ පේරාදෙණියට ගිහින් එතනින් නුවරය යන කෝච්චියක් අල්ලගන්න පුළුවන්. නැත්නම් බස් එකේ හරි යන්න පුළුවන්නේ.. මේ තියෙන්නේ මේ කෝච්චියේ කාලසටහන
කොටුව 5.55
ගම්පහ 6.31
පොල්ගහවෙල 7.21
පේරාදෙණිය 8.38
මේක කැලණිය නවත්තන්නේ නෑ..
දැනට (21/4/2011 රාත්‍රී 8.50) පැමිණෙන බව ස්ථිර කර ඇති සාමාජිකයින්..
සැ:යු- මේල් එක ලැබෙන තුරු අදාළ සාමාජිකයාගේ ගමන ස්ථිරයි යයි සලකනු නොලැබේ..
1.genius89
2.GAC
3.Mrs Genius
4.dissamannar
5.BC_Dilum
6.thilina91
7.Knight_Black
8.Srimaster
9.CSE123
10.DSMAX
11.chamikawp
12.DJLAK
13.Chootymalli
14.gaiya#1
ස්ථිර ලෙස පැමිණෙන අය තමුන්ගේ විස්තර ඉහත ඇති ආකාරයට එවන්න
[email protected]

Last edited: