Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1.අපි ඉස්සෙලම හරියටම තීරණය කරමු සෙට් වෙන්නේ කොහෙද කියල
    2. ඊළඟට date එකක් fix කරගමු
    3. පස්සේ කියක් විතර එනවද කියල confirm කරගමු
    4. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක හදමු
    5. ඒ කරලා budget එක බලමු
    එහෙම හොදයි නේද
     

    Bodacious

    Member
    Apr 10, 2011
    34
    0
    0
    ela. ea dawaswala gt bro organize karapu get eka thamai oka. :yes: :D habai dan inna moda harak ekka get thiyanna amarui. wanduronta dali pihiya giya wage thiyey dan ohoma gets thibboth :lol: dan memberslage ekathuwak naha admin la, mods la ekka. samagiya adui.



    bro.a dawas wala Admin/Mod ekka membersla yalu nam kattiya a dawaswala Admin/Mod hodata site eka sadaranawa run karanna athi neda?:D


    wanduronta dali pihiya giya wage

    ehema kiyala thama apita hithenneth.:D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කෝ.. මේකට තාම ලොකු අයියගෙන් ප්‍රතිචාරයක් නෑනේ.. :(:(


    මාත් හිතන්නේ එක එක කට්ටිය සෙට් වෙනවා, ඒ වගේම එළකිරි සාමාජිකවොත් එනවා නම් මත්පැන් එහෙම වැඩේට ගාවාගන්නේ නැතුව හිටියොත් හොඳා කියල.. මොකද වලි කේස් ගොඩකට මුල ඕක.. හුගක් අය අපි පුද්ලිකව දන්න අයත් නෙමේනේ (බිපුවම සමහර අය මාර විදියට වෙනස් වෙනවනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි වෙනතරමට..) එතකොට තමා වලි..
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කෝ.. මේකට තාම ලොකු අයියගෙන් ප්‍රතිචාරයක් නෑනේ.. :(:(


    මාත් හිතන්නේ එක එක කට්ටිය සෙට් වෙනවා, ඒ වගේම එළකිරි සාමාජිකවොත් එනවා නම් මත්පැන් එහෙම වැඩේට ගාවාගන්නේ නැතුව හිටියොත් හොඳා කියල.. මොකද වලි කේස් ගොඩකට මුල ඕක.. හුගක් අය අපි පුද්ලිකව දන්න අයත් නෙමේනේ (බිපුවම සමහර අය මාර විදියට වෙනස් වෙනවනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි වෙනතරමට..) එතකොට තමා වලි..
    :eek::eek:
    කොහොමත් මේකට එයා අවසර දෙයිද කියලා සැකයි:yes::yes:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කුරුණෑගල ඉන්න සියලුම එළකිරි සාමාජිකයින් තමුන්ගේ FB ලින්ක් or mail address එක මට කැමතිනම් PM කරන්න.. අපිට මේ වැඩේ කරන්න මුලින්ම කුරුණෑගල ඉන්න අය සෙට් වෙලා ඉන්න වෙනවා..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ම‍ම‍ න‍ම්‍ පෞ‍ද්‍ග‍ලි‍ක‍ව‍ කැ‍ම‍ති‍යි‍ කො‍ළ‍ඹි‍න්‍ එ‍ලි‍ය‍ට‍ ය‍න්‍න‍ කෝ‍ච්‍චි‍යෙ‍,... මු‍ද‍ල්‍ ගැ‍න‍ ක‍ථා‍ක‍ර‍ද්‍දි‍, රු‍පි‍ය‍ල්‍ 2000 ගේ‍ම‍ක්‍ නැ‍ති‍ එ‍වු‍න්‍ ව‍ගේ‍ම‍.. ඒ‍ක‍ වි‍ද‍ග‍න්‍න‍ අ‍මා‍රු‍ අ‍ය‍ත්‍ ඉ‍න්‍න‍ව‍ මෙ‍ත‍න‍. (ම‍ම‍ ව‍ගේ‍ :(:P )

    හො‍ද‍ම‍ දේ‍ ත‍ම‍යි‍ ඕ‍ග‍න‍යි‍සි‍න්‍ කො‍මි‍ටි‍ය‍ක්‍ ප‍ත්‍ක‍ර‍න‍ එ‍ක‍.. මී‍ට‍ පෙ‍ර‍ ගෙ‍ට්‍ එ‍කෙ‍ හි‍ට‍පු‍ කෙ‍නෙ‍ක්‍ ඉ‍න්‍න්‍ එ‍ක‍ ප‍හ‍සු‍යි‍.. ඒ‍ව‍ගේ‍ම‍ ජී‍.ටී‍. මෙ‍හි‍ සි‍ටි‍ය‍ යු‍තු‍යි‍.

    2000ක්‍ වි‍ත‍ර‍ අ‍තේ‍ ති‍ය‍ගෙ‍න‍ එ‍න්‍න‍ (පු‍ලු‍ව‍න්‍ අ‍ය‍). අ‍පි‍ ඒ‍ වෙ‍ලා‍ව‍ට‍ අ‍ව‍ෂ්‍ය‍ දෙ‍ව‍ල්‍ ව‍ල‍ට‍ එ‍ක‍තු‍ ක‍ර‍මු‍, අ‍පෙ‍ ක‍ට්‍ටි‍ය‍ගෙ‍න්‍..
    (ඉ‍තා‍ වැ‍ද‍ග‍ත්‍: මු‍ද‍ල්‍ ව‍ල‍ට‍ ව‍ඩා‍ පැ‍මි‍නී‍ම‍ ස‍හ‍ ස‍හ‍භා‍ගී‍වීම‍ අ‍ප‍ට‍ වැ‍ද‍ග‍ත්‍)

    ම‍ද්‍ය‍සා‍ර‍: ගැ‍හැ‍නු‍ ළ‍ම‍යි‍ (බ‍ව‍ල‍ත්‍ උ‍ද‍වි‍ය‍) පැ‍මි‍නෙ‍න්‍නේ‍ න‍ම්‍ ම‍ද්‍ය‍සා‍ර‍ බො‍න්‍න‍ එ‍පා‍. අ‍පි‍ ස‍ම‍ග‍ සි‍ටි‍න‍ සි‍ය‍ලු‍ දෙ‍නා‍ ගැ‍න‍ම‍ ව‍ග‍කී‍ම‍ක්‍ අ‍පි‍ සි‍ය‍ලු‍ දෙ‍නා‍ට‍ම‍ ඇ‍ත‍.. කො‍හො‍ම‍ උ‍න‍ත්‍, මේ‍ පි‍රි‍ස‍ අ‍ත‍ර‍ පා‍ස‍ල්‍ ය‍න‍ ව‍ය‍සේ‍ සි‍ටි‍න‍ අ‍ය‍ වැ‍ඩි‍ නි‍සා‍, අ‍ර‍ක්‍කු‍ ගැ‍න‍ ම‍ට‍ අ‍නු‍ම‍ත‍ අ‍ර‍න්‍න‍ බැ‍හැ‍..

    ක‍ල්‍ දා‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ ඉ‍ක්‍ම‍න‍ට‍ වැ‍ඩේ‍ට‍ බ‍හි‍මු‍..

    ඉ‍ස්‍සෙ‍ල්‍ලා‍ම‍ ක‍ට්‍ටි‍ය‍ දි‍න‍ය‍ක්‍ යෝ‍ජ‍නා‍ ක‍ර‍න්‍න‍,...
     
    Status
    Not open for further replies.