free local and IDD calls without software

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    vada machan
    Airtel
    Mobitel
    ona ekakata
    mokada ana msg aka ube

    Your free call is paid by this advertisement. Your connection will start after 0 seconds...

    කියල වැටෙනවා.....ඊට පස්සේ කිසි කතාවක් නෑ......
    මොකද දන්නේ නෑ......
     
    muwaland

    Member
    Jan 7, 2011
    330
    13
    0
    Your free call is paid by this advertisement. Your connection will start after 0 seconds...

    කියල වැටෙනවා.....ඊට පස්සේ කිසි කතාවක් නෑ......
    මොකද දන්නේ නෑ......

    num eka harida balanna....hari num weda karanna one
    :yes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Your free call is paid by this advertisement. Your connection will start after 0 seconds...

    කියල වැටෙනවා.....ඊට පස්සේ කිසි කතාවක් නෑ......
    මොකද දන්නේ නෑ......
    එක මටත් උනා බන්...ෆ්‍රී හම්බේන කෝල් 2 තිබුනාට ගන්න බෑහෑ නේ
    මම හිතන්නේ..සයිට් එකේ අවුලක් බන්...
    මගේත් තාම වෑඩ නෑහෑ බන්...!
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක
    මචන් මම ලොග් වෙලා ඉන්නේ.....
    නොම්බර් එකත් හරි...ඒත් වැඩ නෑ නේ.....

    ටිකක් බලපන් ෆී කෝල්ස් කියන තැන ටික් එක දාලාද කියලා.

    මම නම් අවුල මොකක්ද දන්නෑ මචන් අනිත් උන් ඔක්කොම බොරුවට නෙමේනේ ගන්න පුලුවන් කියලා රෙප් දීලා යන්නේ
    :yes::yes::)
     
    • Like
    Reactions: HASITHA DIMANTHA

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක
    අනේ මචෝ... මේවා යුධ රහස්.පිටට දීලා සලු කරගන්න එපා හොදේ.අන්තිමට ඔක්කොටම ගල් පල්ලි ලගින්න තමයි වෙන්නේ.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ටිකක් බලපන් ෆී කෝල්ස් කියන තැන ටික් එක දාලාද කියලා.

    මම නම් අවුල මොකක්ද දන්නෑ මචන් අනිත් උන් ඔක්කොම බොරුවට නෙමේනේ ගන්න පුලුවන් කියලා රෙප් දීලා යන්නේ
    :yes::yes::)

    එක තමා ....මොනවා කරන්න ද... වැඩ නැත්තම්.......
    කමක් නෑ සහෝදරයා............රේප් added........

    thankzz එහෙනම්........
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක
    එක තමා ....මොනවා කරන්න ද... වැඩ නැත්තම්.......
    කමක් නෑ සහෝදරයා............රේප් added........

    thankzz එහෙනම්........

    :(:(:(:(තව පාරක් ත්‍රෙඩ් එක හරියට කියවලා බලන්න මචන්.කොහේ හරි අවුලක් ඇති.:confused: