Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
නුවරට එනවට කට්ටිය ගොඩක් කැමතියි වගේ.. අපිත් කැමතියි නුවර යන්න, හැබැයි ඉතින් නුවර එළකිරි කට්ටිය වැඩේ සංවිදානය කොරන්න ඕන ඉතින් එළකිරි වගේ.. :):)

Eka dawasai da dawas dekai da?

Nuwarata thamai mama nam kamathi.... Eth ithin Nuwara Organize karanna kastiya nathnam Kurunagala unath awlak naaa
 
Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
EK Traveler ටීම් එකම එනවා කිසි ප්‍රශ්නයක් නෑ..........සෙනසුරාදා හරි ඉරිදා හරි කට්ටියටම පුළුවන් දවසක් සෙට් කරගනින්.........මචන් එක එක පැත්තවල් වලින් කට්ටිය සෙට් කරගන්න members ලව නම් කෙරුවොත් හොද නැද්ද?????ඒ කියන්නේ ගාල්ලේ කට්ටියව සෙට් කරන්නේ මෙයා කොලබ කට්ටියව මෙයා වගේ.......එතකොට එයාට පුළුවන් එයාගේ පැත්තේ ඉන්න හැමෝටම කියල සෙට් කරගෙන එන්න........;););)

eka nam Hondai machan.....

Colombo Organize karana kena mawath Add kara ganna.....
 
Last edited:

disamannar

Member
Dec 24, 2009
466
116
0
මං නම් කියන්නේ මහා ලොකු කට්ටියක් ඕන නෑ, 5 ක් හරි ඉන්නවා නම් එන්නයි තියෙන්නේ, කෝච්චියේ එනවා නම් තම තමුන්ගේ පුද්ගලික වියදම විතරනේ.. කුරුණෑගලින් කවුරු නැති වුනත් Me & Mrs Genius එනවා..
ඒ මචො ඇයි මේ මම අපේ කුරුණෑගල එවුන් ගේමක් දෙනවනම් බොක්කෙන්ම හෙල්ප් දෙනව උඹට හෙල්ප් හම්බෙන ටීම් එකේ ලිස්ට් එකේ මගෙ නමත් දාගනින්
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    hari... okkoma... my no is

    0714 017 343

    Colombo walin set wena aya mata call karanna..........

    Kurunagala, Anuradhapura side genius89 ta E-mail karala tp eka ganin...

    knight black.. im waiting for your call... migaramk u too....

    Galle, Mathara (down south) kawda organize karanne....?
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    hari... okkoma... my no is

    0714 017 343

    Colombo walin set wena aya mata call karanna..........

    Kurunagala, Anuradhapura side genius89 ta E-mail karala tp eka ganin...

    knight black.. im waiting for your call... migaramk u too....

    කුරුණෑගල, අනුරාධපුර, දඹුල්ල සිට උතුරු පැත්තට මං හා DJLAK ඉන්නවා..

    Contact Genius 0757328647

    ගම්පහ BC_Dilum ඉන්නවා

    නුවර, ගාල්ල, මාතර පැතිවල කට්ටිය සංවිදානය කරගන්න ඒ පැතිවල ඉන්න සහෝදරයෝ සහයෝගය දෙන්න ඉදිරිපත් වෙන්න...

    ඔයාලගේ සියලු විස්තර [email protected] ලිපිනයට එවන්න.. ඒ ඒ ප්‍රදේශවලින් එන කට්ටිය ගැනත් එම ප්‍රදේශ වල සංවිදායකයින් ගැනත් දැනුවත් කරමින් අලුත් ත්‍රෙඩ් එකක් දානවා ඒක අනිත් අයට ප්‍රයෝජනයක් හා සංවිදායකයින්ට පහසුවක් වන නිසා.. මේ ත්‍රෙඩ් එකේ ඔයාලගේ එළකිරි නම විතරයි දාන්නේ..

    (සැ:යු - පුද්ගලික විස්තර දුන්නට ඒවා ප්‍රසිද්ද නොකරන බවත් සංවිදානය කිරීමේ පහසුව සඳහා මෙම විස්තර ලබාගන්නා බවත් මතක තබා ගන්න..)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hari... okkoma... my no is

    0714 017 343

    Colombo walin set wena aya mata call karanna..........

    Kurunagala, Anuradhapura side genius89 ta E-mail karala tp eka ganin...

    knight black.. im waiting for your call... migaramk u too....

    Galle, Mathara (down south) kawda organize karanne....?

    Wada karanne nathi 4n no denna epaa bola.... :angry:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    කුරුණෑගල, අනුරාධපුර, දඹුල්ල සිට උතුරු පැත්තට මං හා DjLuk ඉන්නවා..

    ගම්පහ BC_Dilum ඉන්නවා

    නුවර, ගාල්ල, මාතර පැතිවල කට්ටිය සංවිදානය කරගන්න ඒ පැතිවල ඉන්න සහෝදරයෝ සහයෝගය දෙන්න ඉදිරිපත් වෙන්න...

    ඔයාලගේ සියලු විස්තර [email protected] ලිපිනයට එවන්න.. ඒ ඒ ප්‍රදේශවලින් එන කට්ටිය ගැනත් එම ප්‍රදේශ වල සංවිදායකයින් ගැනත් දැනුවත් කරමින් අලුත් ත්‍රෙඩ් එකක් දානවා ඒක අනිත් අයට ප්‍රයෝජනයක් හා සංවිදායකයින්ට පහසුවක් වන නිසා.. මේ ත්‍රෙඩ් එකේ ඔයාලගේ එළකිරි නම විතරයි දාන්නේ..

    (සැ:යු - පුද්ගලික විස්තර දුන්නට ඒවා ප්‍රසිද්ද නොකරන බවත් සංවිදානය කිරීමේ පහසුව සඳහා මෙම විස්තර ලබාගන්නා බවත් මතක තබා ගන්න..)
    :eek::eek::shocked::shocked:kawdha ban e alut eka:shocked::shocked::eek:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කොළම ඉදන් කුරුණෑගල යන උන් කොළඹ කුරුණෑගල 6 පාර බාවිතා කරන්න...........
    කොළඹ කුරුණෑගල 5 පාර අනතුරු සහිතයි.........
    .:)
     
    Status
    Not open for further replies.