ෆන්_එකට_සෙට්_වෙන්න

ෆන්_එකට_සෙට්_වෙන්න

ඔන්න මම එලකිරි එක පැත්තෙ ආවෙ ගොඩක් කාලෙකින්..ත්‍රේඩ් එකක් ගොඩක් කාලෙකින් දැම්මෙ නැති නිසා දාන්න හිතුනා...

මුලින්ම කියන්න ඕන මේක ආගම් වලට ගරහන්න දැම්මෙ නෑ..ෆන් එකට සෙට් වෙන්න තමයි දැම්මෙ.....


ඕන්න දවසක් මිනිහෙක් අලුතෙන්ම වෑන් එකක් ගත්තලු:yes:.ඉතින් මේ මිනිහා හිතුවා මේ වෑන් එකට ආශිර්වාද කරන්න හැම ආගමේම
ආගමික නායකයන් ම ගෙන්නන්න:D...දවසක් මේ මිනිහා ස්වාමීන් වහන්සේ කෙනෙකුයි , කෝවිලේ පූජකයයි, පල්ලියේ ෆාදර් තුමයි , ඉස්ලාම් ආගමික පූජකයෙකුයි ටයි ආරාධනා කලා:cool:.

දවසක මේ කට්ටිය අවා හැබැයි ඉස්ලාම් ආගමික පූජකයා අවෙ නෑ:eek::shocked::shocked::no:.ඒත් මේ කට්ටිය ඉතින් ආශිර්වාද කරන්න පටන් ගත්තා:yes:.

ස්වාමීන් වහන්සේ පිරිත් කියලා පිරිත් නූලක් ගැට ගැහුවා,
කෝවිලේ පූජකයා එයාට අදාල වැඩ කටයුතු කලා , පල්ලියේ ෆාදර් තුමා එයාට අදාල වැඩ කටයුතු කලා
ටික වෙලාවකින් වෑන් එකේ යටින් යකඩ කපන සද්දයක් ඇහෙනවා:shocked::shocked::eek: මේ මිනිහා පහත් වෙලා බලනකොට අර ඉස්ලාම් ආගමික පූජකයා වෑන් එකේ වැඩියෙන් එලියට ඇවිල්ලා තියෙන සයිලන්සර් කෑල්ලක් කපනවලු:lol::shocked::shocked::growl::growl:.......

හික්.... හික්....

මෙයා මොනවද කරේ කියල ඔයගොල්ලෝ ක්මෙන්ට් කරන්නකෝ...රෙප් එකකුත් දෙන්න
 

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
පට්ට
00020468.gif