අපොයි එහෙමද හැබැයි ෆුට් බොඩ් එකේ යන එකත් නියම වැඩේ නේ?
![]()
ube kannadiya aran waren ena thenakata

Nathuwa foot Board eke yanawa tharam fun ekak naa.... 1st clz wala indan yannaboring nadda?
Danata Homagama paththen 4 denek enawa kattiya emails ewai ikmaninma

Danata Homagama paththen 4 denek enawa kattiya emails ewai ikmaninma
malaya kawda anith ewun denna
අපොයි එහෙමද හැබැයි ෆුට් බොඩ් එකේ යන එකත් නියම වැඩේ නේ?
![]()

1st clz එකේ යනකොට ඉදන් ගිහින් කම්මැලි වෙනකොට නැගිටලා ගිහින් ෆුට්බොඩ් එකේ යනවා..සෙනග නැති නිසා කැමති විදියකට යන්න පුලුවන්නේ
Danata Homagama paththen 4 denek enawa kattiya emails ewai ikmaninma
mokawa unath fus board eke yana athal eka wena kohewath na![]()
කුරුණෑගල

කුරුණෑගලම මේ වැඩේ කරන්න කියල මට පි එම් එවන්න එපෝ... මට ඔක්කොම තීරණය කරන්න බෑ.. මේක එළකිරිතන්ත්රවාදී ත්රෙඩ් එකක්.. මැරබලය හෝ විධායක බලයක් මට නැතෝ..