Heart_Touching_Songs_from_Veer-Zaara

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Veer%20Zaara%20%282004%29.jpg



    ගොඩක් කට්ටිය බලලා ඇති වීර්-සාරා මූවි එක.

    මම වැඩිය හින්දි ෆිල්ම්ස් බැලුවෙ නැති වුනත් ගොඩක් හිත ඇදිල ගිය හින්දි ෆිල්ම් එක තමයි වීර්-සාරා කියන්නෙ.:cool:
    ඒකට හේතුව මූවි එකේ තියන මදන් මෝහන් ගේ විශිෂ්ට සංගීතය මුසු වුන සින්දු කීපය. :yes:
    භාෂාව නොතේරුණත් හිතට තට්ටු කරන අමුතුම ගතියක් මේ සින්දුවල තියනවා. :yes::love::cool:
    අහල බලන්න.
    සංගීතයට කැමති අය වෙනුවෙන් මෙන්න ඒ සින්දු ටික.
    :):)


    Do pal ruka..


    Janam dhek lo.. (මේක තමයි ගොඩක් ම ජනප්‍රිය වුන සින්දුව) :yes:


    Tere liye...


    Kyun huwa...


    Ye hum a gaye hain kahan...


    පුලුවන්නම් ඔක්කොම අහල බලන්න. :):):cool: