ගොඩක් කට්ටිය බලලා ඇති වීර්-සාරා මූවි එක.
මම වැඩිය හින්දි ෆිල්ම්ස් බැලුවෙ නැති වුනත් ගොඩක් හිත ඇදිල ගිය හින්දි ෆිල්ම් එක තමයි වීර්-සාරා කියන්නෙ.

ඒකට හේතුව මූවි එකේ තියන මදන් මෝහන් ගේ විශිෂ්ට සංගීතය මුසු වුන සින්දු කීපය.

භාෂාව නොතේරුණත් හිතට තට්ටු කරන අමුතුම ගතියක් මේ සින්දුවල තියනවා.



අහල බලන්න.
සංගීතයට කැමති අය වෙනුවෙන් මෙන්න ඒ සින්දු ටික.


Do pal ruka..
Janam dhek lo.. (මේක තමයි ගොඩක් ම ජනප්රිය වුන සින්දුව)

Tere liye...
Kyun huwa...
Ye hum a gaye hain kahan...
පුලුවන්නම් ඔක්කොම අහල බලන්න.




