මම දැන් කියන්න යන්නේ අපේ විශ්වය බිහිවුන ආකාරය ගැනයි. විස්තර මහා ගොඩක් තියෙනවා මේ ගැන, ඒක නිසා එක post එකකින් සේරම විස්තර කියන්න බෑ. එක පාරම විශ්වය පටන් ගත්තේ මෙහෙමයි කියල කියන්නත් බෑ, හෙමින් හෙමින් විස්තර කර කර කියන්නම්. සමහර වචන English වලින්ම කියන්න වෙනවා මොකද ඒවාගේ සිංහල තේරුම තියන වචන මම දන්නේ නෑ. අනිත් එක මේක තමයි මගේ පළවෙනි education thread eka. ඒක නිසා මේ වැඩේ දිගටම කරන් යන්න මට කට්ටියම sup එකක් දෙන්න. ඔයාල කැමති විදියට මේ thread එකට contribute කරන්න. අපි හැමෝටම හුඟක් දේවල් ඉගෙන ගන්න පුලුවන් එතකොට. විශ්වය කියන්නේ ඇත්තටම මහ පුදුම හිතෙන දෙයක්. හැමෝම මේකට උදව් කරන්න. මේක හුඟක් වටින thread එකක් වෙයි කියලා හිතනවා. 

විශ්වය කියන්නේ මොකක්ද?? සරලව කිව්වොත්, සියලුම පදාර්ථයන්, ශක්තීන් සහ අවකාශය එකට ගත්තම විශ්වය කියල සලකන්න පුලුවන්. එතකොට අපේ ලෝකේ විතරක් නෙමෙයි, සියලුම තරු, ග්‍රහලෝක, මන්දාකිණි එකී මෙකී නොකී සියල්ල මේකට අයිති වෙනවා.
අපි දැන් බලමු විශ්වය කෙතරම් විශාලද කියලා. ඇත්තටම විශ්වයේ විශාලත්වය මනින්න තියා හිතන්නවත් බෑ.
ඔය උඩින් තියෙන්නේ ලෝකයේ අලුත්ම supercomputer පාවිච්චි කරලා හදාපු පින්තූරයක්. ඕකේ ඔය තියෙන චූටි චූටි තිත් සේරම මන්දාකිණි(galaxy). හිතා ගන්න පුලුවන්නේ කොච්චර ලොකුද කියලා. ඒ හැම තිතක්ම (මන්දාකිණියක්ම) ඇතුලේ තරු බිලියන 400ක් විතර තියෙනවා.

ඔන්න ඔය මන්දාකිණි අස්සේ සර්පිලාකාර මන්දාකිණියක් තියෙනවා.
ඒකේ ඇතුලේ සාමාන්‍ය කහ පාට තරුවක් තියෙනවා. මේ තරුව වටේ ග්‍රහලෝක 8ක් පරිභ්‍රමණය වෙනවා.
ඒ ග්‍රහලෝක 8න් එක ග්‍රහලෝකයක ජීවීන් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි, මේ අපි!!

විශ්වයෙ උපත සිදුවෙලා තියෙන්නේ මීට අවුරුදු බිලියන 14ට කලින් කියල තමයි සැලකෙන්නේ. ඒ වගේම අපේ විශ්වය තවත් අවුරුදු බිලියන 28ක් විතර පැවතෙන්න පුලුවන් කියලා තමයි කියන්නේ.
මං අර කලින් කිව්වනේ විශ්වය ඇතුලේ පදාර්ථය, ශක්තිය තියෙනව කියලා. අපි දැන් ටිකක් ගැඹුරට ගිහින් බලමු මොනවද ඇත්තටම මේ විශ්වයේ තියෙන්නේ කියලා. මේ විශ්වයේ විශාල ප්‍රතිශතයක් තියෙන්නෙ "Dark Energy" කියන ශක්තියයි. ඒ කිව්වේ 72%ක්ම තියෙන්නේ මේ Dark Energy තමයි. ඊට පස්සේ 23% "Dark Matter" කියන පදාර්ථයකින් හා ඉතුරු 4-5% සාමාන්‍ය පදාර්ථයෙන් තමයි පිරිලා තියෙන්නේ.
දැන් කට්ටිය බලනවා ඇති මොනවද මේ Dark Energy, Dark Matter කියන්නේ කියලා. ඒ ටික අපි හෙට වගේ කතා කරමු. දැන් හරි මහන්සි මේවා type කරලා.

තාම අපි හොඳ හරියට ආවෙ නෑ. අද වැඩිය විස්තර කියන්නත් බරි වුනා මොකද ටිකක් රෑ වෙලා මේ වැඩේ පටන් ගත්තේ. ඉස්සරහට තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ. කට්ටිය කැමති කැමති ව්දියට මේකට contribute කරන්න.

මෙන්න අනිත් post ටික.

Index
Dark Energy --------> Click here
Dark Matter -------> Click Here
විශ්වයේ ව්‍යාප්තිය --------> Click Here
විශ්වයේ උපත --------> Click Here
Antimatter (ප්‍රතිපදාර්ථය) --------> Click Here
විශ්වය වැඩ අරඹයි ---------> Click Here
තාරකා ------------> Click Here
Black Holes -----------> Click Here
The Sun, the Earth and Us ---------> Click Here
Dark Energy --------> Click here
Dark Matter -------> Click Here
විශ්වයේ ව්‍යාප්තිය --------> Click Here
විශ්වයේ උපත --------> Click Here
Antimatter (ප්‍රතිපදාර්ථය) --------> Click Here
විශ්වය වැඩ අරඹයි ---------> Click Here
තාරකා ------------> Click Here
Black Holes -----------> Click Here
Last edited by a moderator: