Male or Female ?

Are you Male or Female?


  • Total voters
    199

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බැලුවා.......:rofl: මැලේ ද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද ‍මචන්.........;)
    බුරියට පහළ බලපන්. ටැග් එකක ගහලා ඇති ඔබ කෙල්ලෙක්/කොල්ලෙක්/පොන්ස් කෙනෙක් කියලා:lol::lol:
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    male o female
     

    Attachments

    • bsfc4q676v_2_sharbat_gula_450_Natur.jpg
      bsfc4q676v_2_sharbat_gula_450_Natur.jpg
      19.1 KB · Views: 53

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: උන් හිතන්න ඇති දැන් කාලේ කෙල්ලෝ මෙහෙමයි කියලා :lol::lol:

    එකෙක් අහලා එව්වා ගෑණු ලමයි ඔහොම කතා කරනවද කියලා...:lol: අහන්න එපා කවුද කියලා.. තාම එලකිරි එකේ ඉන්න කෙනෙක්...;);):lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එකෙක් අහලා එව්වා ගෑණු ලමයි ඔහොම කතා කරනවද කියලා...:lol: අහන්න එපා කවුද කියලා.. තාම එලකිරි එකේ ඉන්න කෙනෙක්...;);):lol:
    :shocked: :lol: රහසින් කියපංකෝ. ඌ මේක දැක්කනම් එක්කෝ වහ කනවා නැත්නම් මෙලහකටත් උඹට පි එම් කරලා ඇති කියන්න එපා කියලා :lol::lol: