මෙන්න-සතා

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොට පයිත්තියන්ද...........අතීතෙවත් අහල තියෙනවද වෙදා පොලිසියෙන් ගුටි කෑව කියල..
    වෙදා ගෑනුන්ගෙනුත් ගුටි කාපු එකේ ඕවා මොනවද ? :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මූව හොඳයි ගල් කුඩු කරන තැනක වැඩට දාන්න
    මිටි , බෝර මුකුත් ඕනෙ නෑ කට තිබ්බම ඇති
     
    • Like
    Reactions: Djwathila

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අසරණයගෙ කුඩාමොලේටද කොහිදො පොලිසියෙන් ගහල තියෙන්නෙ
    :D:D:D
    පව් මිනිහ
    :(