කුඩා මොලේ කොහෙද බං තියෙන්නෙ..................අසරණයගෙ කුඩාමොලේටද කොහිදො පොලිසියෙන් ගහල තියෙන්නෙ
පව් මිනිහ

කුඩා මොලේ කොහෙද බං තියෙන්නෙ..................අසරණයගෙ කුඩාමොලේටද කොහිදො පොලිසියෙන් ගහල තියෙන්නෙ
පව් මිනිහ

බොල උන්හපුලුවෝ, තමුසෙමනෙ කලින් ත්රෙඩ් එකක කියලා තිබුනෙ ගෑනුන්ගෙ කකුල් අස්සෙ ෆොටො අහුලන්න ගිහින් ඉස්පිරිතාලෙ නවතින්නම කෑවා කියලා.තොපෙ ආච්චිගෙන් වෙන්න ඇති ගුටි කෑවෙ.............
ඇයි බං මම දන්න විදිහට උබ ඉදගන්නෙ ඒක උඩනෙ...කුඩා මොලේ කොහෙද බං තියෙන්නෙ..................![]()


විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.........බොල උන්හපුලුවෝ, තමුසෙමනෙ කලින් ත්රෙඩ් එකක කියලා තිබුනෙ ගෑනුන්ගෙ කකුල් අස්සෙ ෆොටො අහුලන්න ගිහින් ඉස්පිරිතාලෙ නවතින්නම කෑවා කියලා.
දැන් තොට ඒවා මතක නැද්ද ?

අපේ ගෙදරට ඊයෙ ගිනි මකරෙ පැටියෙක් ආව..........
ඒක පිම්බ පිබිල්ලක්......... අඩි 20 ක් විතර දුරට ගින්දර විදිනව....
කොහෙන් ආවද මන්ද....
දෙහිවල සත්තු වත්තට දෙන්න ලෑස්ති
උඹලටත් බලන්න ඕනෙ හින්ද පොටෝ එකක් දැම්මෙ
![]()




ඌ 4 door fridge එක උඩින් ගිහින්, තේක්ක පුටු සෙට් එකේ ඇන්දක ඉඳලා, LCD TV එක ගාවට ගිහින්, උඩ තිබ්බ AC එකේ සීතල හුලඟ හින්දා අපහු කලුවර කවිච්චිය උඩට ගිගින්, වතියලා දැකලා තමයි ඔය අත උඩට ඇවිල්ලා තියෙන්නෙහොද වෙලාවට ඌ ඔයාලගේ ගෙදර tv එක washing machine එක microwave එක උඩට නෑග්ගේ නෑත්තෙ නේද???![]()

හෑ............... මේ පොලොස් කොට්ටෝරුවාට මාර මතකයක්නෙ තියෙන්නෙ..........බොල උන්හපුලුවෝ, තමුසෙමනෙ කලින් ත්රෙඩ් එකක කියලා තිබුනෙ ගෑනුන්ගෙ කකුල් අස්සෙ ෆොටො අහුලන්න ගිහින් ඉස්පිරිතාලෙ නවතින්නම කෑවා කියලා.
දැන් තොට ඒවා මතක නැද්ද ?
නෑ මකරට කියල තොපි දෙන්නට අරින්න කල්පනාව.............
.....මට අක්කා ගෑන දුකයි...
මහින්ද මහත්තයා අලුතින්ම ගහපු රුපියල් 5000 හෙ කොලේ.....
ඕඅයිසී මහත්තයා ඉල්ලගෙන මට යන්න කීව ඕයි.............


(උපුටා ගැනිමකි...weda news.com)පිඹින්න තිබ්බේ උඹේ අහවල් එකට ලොවෙත් නැති වෙන්න.... අෆ්ෆා උඹේ පත්තෑගේ ඇවටර් එකත් වෙනස් කොරලානේ ....
![]()





5000ත් ඉල්ලගෙන පොලිසිය ඇතුලේ කාමරයකටත් එක්කන් ගියා කියලලු පොලිස් වාර්තාවේ අන්තිමට දාලා තියෙන්නේ ඒකෙනුත් පාඩුවක් උනේ නැහැ කියන්නේ දැන් වැවකට බැස්ස ගමන් වෙදාට නිකන්ම ලූල්ලු අහු වෙනවලු........(උපුටා ගැනිමකි...weda news.com)


