Monawada oyalage jobs?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කට්ටිය හැමෝම දන්නවා නේ.. මෙච්චර කාලයකට
    මම බෙහෙත් තොග වෙළදාම් කරන ආයතනයක පරිගණක අංශයෙන් සේවය කරලා හිටිය විත්තිය..
    දැන් සතියක විතර ඉදලා මම ඒ රස්සාවෙන් අයින් වුනා..
    දැන් නම් රස්සාවක් අපේක්ෂාවෙන් තමයි ඉන්නේ..
     
    Last edited: