Aකොන්

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ඕකේ මචෝ හැබැයි පිරිම්යෙක් වගේ පෝස්ට් එඩිට් නොකර හිටපන්:yes: එතකන්

    මේක හුණු වටේ කතාව වගේනේ බං...? :no::frown:.වැරුද්දක් කලා නම් උප්පු කරන්න..... 600 වෙනි Post එක නිසා දැම්මේ...මගේ Blog එකේ මගේ නිර්මාණ අනන්තවත් තියෙනවා.....නිකන් බලු කතා කියන්න එපා බං.....:no: උබේ නිර්මාණයකට උබ ඔහොම අහන්න කැමතිද?මම ආයෙත් මුකුත් කියන්නෑ.බොරැවට කථා කරලා වැඩක් නෑ.....:no:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේක හුණු වටේ කතාව වගේනේ බං...? :no::frown:.වැරුද්දක් කලා නම් උප්පු කරන්න..... 600 වෙනි Post එක නිසා දැම්මේ...මගේ Blog එකේ මගේ නිර්මාණ අනන්තවත් තියෙනවා.....නිකන් බලු කතා කියන්න එපා බං.....:no: උබේ නිර්මාණයකට උබ ඔහොම අහන්න කැමතිද?මම ආයෙත් මුකුත් කියන්නෑ.බොරැවට කථා කරලා වැඩක් නෑ.....:no:

    මචෝ මම මේ කවිය ගිය අවුරැද්දෙත් දැක්කා කියලා ලොකු මතකයක් තියෙනවා
    තවත් දෙන්නෙක් ඉන්නවා මේක කලින් දැක්කා මතකයක් තියෙන

    හැබැයි මං හිතපු කෙනාට මං මේ ගැන කිව්වාම

    මේක මගෙනං නෙමෙයි, හැබැයි නියමෙටම ලියල තියෙනව. මරු අදහස
    Forward Message
    එහෙම කිව්වා

    අනිත් දෙන්නාටත් කොහේදිද දැක්කේ කියලා මතක නැහැ

    උඔ ගැන පුද්ගලික කෝන්තරයක් හින්දා නෙමෙයි
    මං මේ ගැන කිව්වේ

    මේ කවියට මං හුගක් කැමතියි ඒක හින්දාමයි මේ කිව්වේ