මෙන්න-සතා

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොපෙ ආච්චිගෙන් වෙන්න ඇති ගුටි කෑවෙ.............
    බොල උන්හපුලුවෝ, තමුසෙමනෙ කලින් ත්‍රෙඩ් එකක කියලා තිබුනෙ ගෑනුන්ගෙ කකුල් අස්සෙ ෆොටො අහුලන්න ගිහින් ඉස්පිරිතාලෙ නවතින්නම කෑවා කියලා.
    දැන් තොට ඒවා මතක නැද්ද ?
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    බොල උන්හපුලුවෝ, තමුසෙමනෙ කලින් ත්‍රෙඩ් එකක කියලා තිබුනෙ ගෑනුන්ගෙ කකුල් අස්සෙ ෆොටො අහුලන්න ගිහින් ඉස්පිරිතාලෙ නවතින්නම කෑවා කියලා.
    දැන් තොට ඒවා මතක නැද්ද ?
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.........;)
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    අපේ ගෙදරට ඊයෙ ගිනි මකරෙ පැටියෙක් ආව..........
    ඒක පිම්බ පිබිල්ලක්......... අඩි 20 ක් විතර දුරට ගින්දර විදිනව....
    කොහෙන් ආවද මන්ද....
    දෙහිවල සත්තු වත්තට දෙන්න ලෑස්ති
    උඹලටත් බලන්න ඕනෙ හින්ද පොටෝ එකක් දැම්මෙ
    2360665717_cf498939bb.jpg

    හොද වෙලාවට ඌ ඔයාලගේ ගෙදර tv එක washing machine එක microwave එක උඩට නෑග්ගේ නෑත්තෙ නේද???:lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොද වෙලාවට ඌ ඔයාලගේ ගෙදර tv එක washing machine එක microwave එක උඩට නෑග්ගේ නෑත්තෙ නේද???:lol::lol::lol::lol:
    ඌ 4 door fridge එක උඩින් ගිහින්, තේක්ක පුටු සෙට් එකේ ඇන්දක ඉඳලා, LCD TV එක ගාවට ගිහින්, උඩ තිබ්බ AC එකේ සීතල හුලඟ හින්දා අපහු කලුවර කවිච්චිය උඩට ගිගින්, වතියලා දැකලා තමයි ඔය අත උඩට ඇවිල්ලා තියෙන්නෙ :D
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    dehiwata sattu wattata uba yanna epa. wena kawa hari yawapan sathath ekka. nethnam Makarawa gedara Ewala Ubawa thiya gani.............;);););):lol::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බොල උන්හපුලුවෝ, තමුසෙමනෙ කලින් ත්‍රෙඩ් එකක කියලා තිබුනෙ ගෑනුන්ගෙ කකුල් අස්සෙ ෆොටො අහුලන්න ගිහින් ඉස්පිරිතාලෙ නවතින්නම කෑවා කියලා.
    දැන් තොට ඒවා මතක නැද්ද ?
    හෑ............... මේ පොලොස් කොට්ටෝරුවාට මාර මතකයක්නෙ තියෙන්නෙ..........
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මහින්ද මහත්තයා අලුතින්ම ගහපු රුපියල් 5000 හෙ කොලේ.....
    ඕඅයිසී මහත්තයා ඉල්ලගෙන මට යන්න කීව ඕයි.............

    5000ත් ඉල්ලගෙන පොලිසිය ඇතුලේ කාමරයකටත් එක්කන් ගියා කියලලු පොලිස් වාර්තාවේ අන්තිමට දාලා තියෙන්නේ ඒකෙනුත් පාඩුවක් උනේ නැහැ කියන්නේ දැන් වැවකට බැස්ස ගමන් වෙදාට නිකන්ම ලූල්ලු අහු වෙනවලු........:lol::lol::lol:(උපුටා ගැනිමකි...weda news.com)
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    5000ත් ඉල්ලගෙන පොලිසිය ඇතුලේ කාමරයකටත් එක්කන් ගියා කියලලු පොලිස් වාර්තාවේ අන්තිමට දාලා තියෙන්නේ ඒකෙනුත් පාඩුවක් උනේ නැහැ කියන්නේ දැන් වැවකට බැස්ස ගමන් වෙදාට නිකන්ම ලූල්ලු අහු වෙනවලු........:lol::lol::lol:(උපුටා ගැනිමකි...weda news.com)
    :lol::lol::lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මකර වෙදා, මකරටත් ඇරලා, මකරා බඩවෙලා, :lol::lol::lol::lol: