Elakiri Get together @ kurunegala

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර කියනවනේ මට එන්න එපා කියලා ඒ නිසා ඔන්න මම එන්නේ නෑ ලු :nerd::eek:

    ane oya enna maheshi. oya awoth ape mozilla embalaya aniwaryayen enawa. mokada oya eyage akkalu ne..:lol::lol::lol:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඇයි ක්ලාස් යනවද..? මේකනේ.. බහුතරයක් අයට නිවාඩු ඉරිදා විතරනේ..

    හ්ම් මම wk end Lectures වලටනේ යන්නේ...නැත්නම් සතියේ දවස් වල යනවානම් සතියේ දවස් 5ම යන්න ඔනනේ...wk end ගියාම දවස් දෙකෙන් වැඩේ කෙරෙනවනේ....එකයි..බලමුකෝ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eka nemei..ko ape lokka...nade gura... ??

    api edata monada geenna oni..
    boola, bat, guitar, bongo,

    udeta kaalada enna oni. nethnam set wela kanawada?
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    bothalayak genen :lol::lol:

    මචෝ මත් පැන් ගැන කතා කරන්න එපා මත් පැන් සපුරා තහනම් එත් Beer එකක් ගැන සලකලා බලන්න පුලුවන් genius89ගෙන් අහලා බලපන්:):);)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචෝ මත් පැන් ගැන කතා කරන්න එපා මත් පැන් සපුරා තහනම් එත් Beer එකක් ගැන සලකලා බලන්න පුලුවන් genius89ගෙන් අහලා බලපන්:):);)

    :yes::yes::yes: ehema unoth mage ticket eka kepei..:(:( bonna oni nam gedara idala beepan..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචෝ මත් පැන් ගැන කතා කරන්න එපා මත් පැන් සපුරා තහනම් එත් Beer එකක් ගැන සලකලා බලන්න පුලුවන් genius89ගෙන් අහලා බලපන්:):);)

    beer wala monawada ban salakala balanda thiyenne. beer cans 3k - 4k wage athi ne ekekta :nerd: