Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
නගා ගෙනාවොත් ඒකිට තව සිකුරුටි ගාඩ්ලා දෙන්නෙක් වත් ගෙන්න වෙනවා.. මේ ඉන්න ග්‍රහයන්ගේ තරම පේනවනේ..

ahh ela ela mama ennam eka sekurity gaard kenektha:rofl::rofl:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මල පැන්නද දන්නේ නැ තරහ හිතෙ තියගන ඉදල කුරුනැගල ආවම ගල පල්ලෙවත් තල්ලු කරයිද මන්දා:(:(:(

ඔව් ආ... පරණ කේස් තියන එවුන් එනවද කියල එහෙම හැමෝම බලල තියාගන්න.. ගල පල්ලේ වැටුනොත් සොරිම තමා.. දැන් ටික කාලෙකට කලිනුත් ඕක පල්ලේ එකෙක් වැටිලා මලා..:shocked::shocked::shocked:
 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
මට තෝව තමා ශුවර්ම නැති බුවා... තෝනේ මේ ලඟම ඉන්න එකා.. අනිත් එවුන් නම් ඇවිත් යයි.. :growl::growl::growl:

hari hari ekadawasak dhakka kiyala mama ekit ekka panala yanne naha onna ohe awasara deepan:eek::lol::lol:
 

Mozilla

Well-known member
  • නගා ගෙනාවොත් ඒකිට තව සිකුරුටි ගාඩ්ලා දෙන්නෙක් වත් ගෙන්න වෙනවා.. මේ ඉන්න ග්‍රහයන්ගේ තරම පේනවනේ..

    :yes: මචන් ඒ වගකීම මං සම්පුර්නයේම බාර ගන්නවා.උබයි උබේ පව්ලයි කිසි දෙකට බය වෙන්න එපා...​

    හත් දෙයියනේ එහෙම උනොත් ජොබ් එක එපා කියා හරි මං එනවා ;)
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    ඔව් ආ... පරණ කේස් තියන එවුන් එනවද කියල එහෙම හැමෝම බලල තියාගන්න.. ගල පල්ලේ වැටුනොත් සොරිම තමා.. දැන් ටික කාලෙකට කලිනුත් ඕක පල්ලේ එකෙක් වැටිලා මලා..:shocked::shocked::shocked:

    :yes::yes::yes::yes::yes::shocked::shocked::shocked::shocked:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :eek: දැන් කන හැටි බොන හැටි වියදම් කොච්චර යයිද කියලා පොදක් දැනුවත් කරනවද?

    machan basic expenses pamanai.. train fee, BUS fee, for food.. thama thamange viyadam daraganna oni... echcharai.. Lokuwata salli ekathu karanne na.. mokada lokuwata salli denna bamata.. mama godak duppath.. ithin mama wage thava aya thi.. eka nisa main focus eka ape online friendsla tika hadunaganna eka...

    namuth ubata viyadam karanna badawak na.. api okkotama hari viyadam karapan.. :D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බ්‍රයිට් බ්‍රාවෝ හෝටලේට යමු කන්න.. එකෙක්ට 250 - 300 ක් විතර වැටෙයි.. කරි අරව මේවා ගත්තොත් තව ටිකක් වැඩි වෙයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බ්‍රයිට් බ්‍රාවෝ හෝටලේට යමු කන්න.. එකෙක්ට 250 - 300 ක් විතර වැටෙයි.. කරි අරව මේවා ගත්තොත් තව ටිකක් වැඩි වෙයි..

    mama full pure vegi...