නගා ගෙනාවොත් ඒකිට තව සිකුරුටි ගාඩ්ලා දෙන්නෙක් වත් ගෙන්න වෙනවා.. මේ ඉන්න ග්රහයන්ගේ තරම පේනවනේ..

මල පැන්නද දන්නේ නැ තරහ හිතෙ තියගන ඉදල කුරුනැගල ආවම ගල පල්ලෙවත් තල්ලු කරයිද මන්දා![]()

kurunegala ennaනගා ගෙනාවොත් ඒකිට තව සිකුරුටි ගාඩ්ලා දෙන්නෙක් වත් ගෙන්න වෙනවා.. මේ ඉන්න ග්රහයන්ගේ තරම පේනවනේ..
මල පැන්නද දන්නේ නැ තරහ හිතෙ තියගන ඉදල කුරුනැගල ආවම ගල පල්ලෙවත් තල්ලු කරයිද මන්දා![]()

මල පැන්නද දන්නේ නැ තරහ හිතෙ තියගන ඉදල කුරුනැගල ආවම ගල පල්ලෙවත් තල්ලු කරයිද මන්දා![]()

මට තෝව තමා ශුවර්ම නැති බුවා... තෝනේ මේ ලඟම ඉන්න එකා.. අනිත් එවුන් නම් ඇවිත් යයි..![]()

නගා ගෙනාවොත් ඒකිට තව සිකුරුටි ගාඩ්ලා දෙන්නෙක් වත් ගෙන්න වෙනවා.. මේ ඉන්න ග්රහයන්ගේ තරම පේනවනේ..
මචන් ඒ වගකීම මං සම්පුර්නයේම බාර ගන්නවා.උබයි උබේ පව්ලයි කිසි දෙකට බය වෙන්න එපා...
ඔව් ආ... පරණ කේස් තියන එවුන් එනවද කියල එහෙම හැමෝම බලල තියාගන්න.. ගල පල්ලේ වැටුනොත් සොරිම තමා.. දැන් ටික කාලෙකට කලිනුත් ඕක පල්ලේ එකෙක් වැටිලා මලා..![]()

gala pallen tallu karanna man kuweni rajinawath,wath himi kumarayage kumarikawawath newei![]()
දැන් කන හැටි බොන හැටි වියදම් කොච්චර යයිද කියලා පොදක් දැනුවත් කරනවද?

බ්රයිට් බ්රාවෝ හෝටලේට යමු කන්න.. එකෙක්ට 250 - 300 ක් විතර වැටෙයි.. කරි අරව මේවා ගත්තොත් තව ටිකක් වැඩි වෙයි..

loku wiyadamaknam yan na 

apita lunch eka Genius couple eka dena kathaawakuth mata kohenda ehuna..loku wiyadamaknam yan na
![]()

loku wiyadamaknam yan na
![]()