Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    Machan bohoma satutui oya wage kenek dana ganna labeema gana.amaruwen igena ganna dewal thamai machan hodata kaa wadinne.me thread eke Rhythm guitar walata videos tikak daala athi poddak balanna,mama oyata puluwan widiyata udaw karannam
    :D

    තැන්ක් යූ වෙවා මචන්...... දිගටම මේ වැඩේ කරගෙන යන්න :D:D:D:D
     

    ROSSO

    Member
    Jan 13, 2010
    40
    5
    0
    mekanum maxx ne! godak thanks digatama karan yanna & mama comments damme nathuwata meka nitharama follow karanawa :)
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අඩේ මගෙ ලග ගිටාර් එකක් තියෙනවා.... magor , minor cords ටික දන්නවා, ජීවිතෙකට පන්ති ගිහිල්ල නම් නෙවේ, පොතකින් බලලා තම දැනගත්තේ, හෙනම ගේමක් දුන්න මුල් දවස් වල කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල ඇගිලි ටික සෙට් කරන්න කම්බි වලට හරියට..... මුල දි නිකන් චටපට සද්දෙ විතරයි , පස්සෙ හරි ගියා..... දැන් ප්‍රශ්නේ ඔහේ රිදම් කරනවා විතරයි, රිදම් පැටර්න් මෙලෝ හසරක් දන්නේ නැ.... හැබයි බීට් එකට කොහොම හරි ගෙනියන්න පුලුවන්, එත් ඉතින් ඊට වඩා හොද සිස්ටම් වලට රිදම් කරන කොට අහන් ඉන්න ආසයි..... තව ඉතින් ගොඩ දෙනෙක්ට වගේ මට ඉයර් එකටනම් play කරන්න බැහැ.... කොර්ඩ්ස් බලගෙනම තමා කරන දෙයක්... අයියෝ මට මේක හරියට ඉගෙනගන්න ඕනෙ මචෝ.... මොකද මම කරන්න ඕනෙ...? ආ තව වෙලාවට පොතේ චාර්ට් වල තිබ්බේ full bar F cord එක අල්ලන විදිහ විතරයි. ඒකනිසා අමර කට්ටක් කාල එක පුරුදු උනා...අමර කියන්නේ ඇගිලි නැ වගේ එ දවස් වල :lol::lol::lol:

    දැනට play කරන්න පුළුවන් ෙකා්ඩ් පැටර්න් ටික මුලින්ම කියන්න ඒතනින් පටන් ගමු,,:)
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Jayasiri+maa_page001.png

    මහින්ද චන්ද්‍රසේකර නම් ප්‍රතිභාන්විත ගීත නිබන්ධක කලාකරුවා ගේ උක්ත ප්‍රබන්ධය විමසන මා මනැසෙහි මැවෙන්නේ, නුවර කලාවියෙන් ආ සැදැහැති පිරිසක් ජයසිරි මහ බෝ සමිඳු පෙනෙන දුරින් වන වැලි මළුවේ සිට උන්වහන්සේ අමතන දසුන් පෙළකි.
    දීපිකා ප්‍රියදර්ශනී පීරිස් නම් ගායනවේදිනිය සතු තිරසර ස්වරය, ගීතයේ අර්ථ මාධුර්යයට මෙහෙ කරයි. රෝහණ වීරසිංහයන් ද බැතිබර, එහෙත් ගීතයේ වස්තු විෂයය හා සබැඳෙන අන්දමේ නාදාකෘතියක් නිමවා තිබීම ද මෙහි දී වෙසෙසින් සඳහන් කළ මනා ය. ගීතයේ සමූහයා ගේ හඬෙහි කැටි වී නැඟෙන්නේ පෙර කී තහංචියෙන් මැඬුණු හදවත්හි ශෝකාලාපය යැයි ද හැෙඟ්.
    නන්දන වීරසිංහ
    Source Silumina


    මහින්ද චන්ද්‍රසේකර

    ar09102513-1.jpg


    දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

    ar09102513-2.jpg
     
    Last edited: