Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    11.gif

    machan mata patan gaththa gaman PM ekak danna.
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මෙන්න ප්‍රියා සූරියසේන මහත්මයාගේ ලස්සන ගීතයක්.
    priya-sooriyasena.jpg

    Asurin+Medila+Chords-Sinhala+Song+Chords.png

    මේකේ යන C diminished Chord එක Play කරන්නේ මෙහෙමයි,තව විදි ගොඩාක් තියෙනව Play කරන්න.නමුත් ගීතයේ play වෙන්නේ මෙම අකාරයටයි.

    C+diminished.PNG

    ඒක අමාරුමනම් මේ විදියට play කරන්න.මේ තියෙන්නෙ C diminished 7th Chord එක.එක note එකක් add වෙල තියෙන්නේ,නමුත් Play කරන්න ලේසියි.

    C+diminished+7th.PNG

    Diminished Chords වර්ග තුනක් තියෙනවා.ඒව හදා ගන්නෙ මෙහෙමයි.

    Diminished Chord - 1 b3 b5
    Half Diminished 7th - 1 b3 b5 b7
    Full Diminished7th - 1 b3 b5 bb7

    Solo එකේ guitar tab එක මම ඉදිරියේදී දාන්නම්.

    11.gif
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඇසුරින් මිදීලා මුල් ගීතය මෙන්න...... (ජෑස් ඩ්‍රම් ගහල තියෙන්නෙ).....මේකෙ Intro/Interlude දෙකේම A(sus) එකක් වදිනවා :cool:
    ලීඩ් පාට් එක හරිම ලස්සනයි...counter parts හාමෙනි කරලා ගහන්නෙ

    මේක තමයි රිදම් ස්යිල් එක (Tablature) … Time signature දන්නෙ නැතිනම් මේක තේරැම් ගන්න අමාරැ වෙන්න පුළුවන් :)

    POSTD.jpg
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඇසුරින් මිදීලා මුල් ගීතය මෙන්න...... (ජෑස් ඩ්‍රම් ගහල තියෙන්නෙ).....මේකෙ Intro/Interlude දෙකේම A(sus) එකක් වදිනවා :cool:
    ලීඩ් පාට් එක හරිම ලස්සනයි...counter parts හාමෙනි කරලා ගහන්නෙ

    මේක තමයි රිදම් ස්යිල් එක (Tablature) … Time signature දන්නෙ නැතිනම් මේක තේරැම් ගන්න අමාරැ වෙන්න පුළුවන් :)

    POSTD.jpg

    Bohoma sthuthiy ayya original song ekata!
    :D