පසුගිය දිනවල පැවැත්වූ තරග සංවිධාන කටයුතු වලින් පසු
ඔබ පුල පුලා බලා සිටි ගායන හැකියාවට දොර විවර කරන සුපිරි වටයේ ආරම්භයට
ඔබත් සුදානම්ද ?
ඔබ අසාවෙන්, කුතුහලයෙන්දෑස් දල්වා බලා සිටි ඒ මොහොත දැන් එළබි තිබේ.එසේ නම් මෙතැන් පටන් ඉදිරි පැය 48 ක කාලයක් විවෘතවපවතින පළමු වටය හෙට ඉරිදාරාත්රී 12න් පසු අවසන් වෙයි අවසන් වේ.
තරගයට සහභාගී වන ආකාරය
මෙහි දැක්වෙන පරිදි ගායනය ඉදිරිපත් කිරීම ප්රමාණවත්ය(පැහැදිලි විනිශ්චයක් සදහා එය ප්රමාණවත්ය )
තරගය සදහා විනිසුරු වරුන් 3දෙනෙකු සහභාගී වෙයි
ඔවුන් ඔබගේ ගයනයන් ගැන ඔවුන්ගේ ආදහස් යොමු කරනු ඇත
Winishya Mandalaya
එමෙන්ම තරගයට සහභාගී වීමේදී පහත කාරණ සලකා බලනු ලබයි

තරගය සදහා ගීතය ගායනා කර යුතු අකාරයඔබේ ජංගම දුරකතනයෙන් පටිගත කලා වූ සිංහල ගීතයක පළමු කොටස(ඔබ ගායනා කල) Mediafireවෙබ් අඩවියට Upload කර එහි Web ලිපිනය ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න.
මන්දාරම් වැහි පොද හිරි කඩ -මගෙ සියො ළග රන්දාලා......
උන් අප ආ ගිය මග වග තොට-මතක අගුලු හැරදලා...
මෙහි දැක්වෙන පරිදි ගායනය ඉදිරිපත් කිරීම ප්රමාණවත්ය(පැහැදිලි විනිශ්චයක් සදහා එය ප්රමාණවත්ය )
තරගය සදහා විනිසුරු වරුන් 3දෙනෙකු සහභාගී වෙයි
ඔවුන් ඔබගේ ගයනයන් ගැන ඔවුන්ගේ ආදහස් යොමු කරනු ඇත
Winishya Mandalaya
එමෙන්ම තරගයට සහභාගී වීමේදී පහත කාරණ සලකා බලනු ලබයි
මෙම කොන්දේසි යම් කඩ වීමක් වුවොත් ඒ පිළිබද යම් තීරණයක් ගැනීමේ බලය තරග සංවිධායකයින් සතුව ඇත
- (2011.April.07) දිනයටපෙර එලකිරි ලියාපදිංචි වූවකු වීම අනිවාර්ය වේ
- ඔබ ඉදිරිපත් කරණ හඩ පටය ඔබගේම විය යුතුය
- කිසිදු පරිඝණක මෘදුකාංගයකින් ඔබගේ හඩ පටය සංස්කරණය නොකල යුතුය
- පළමු වටයේදී ගායානයට අමතරව කීසිදු වාද්‍ය භාණ්ඩයක් භාවිත කිරීම නොකල යුතුය
- විනිශ්යකරුවන්ගේ අදහස් උදහස් වලට ගරු කළ යුතුය
___________________________________________________________
_____
එලකිරි සුපර් ස්ටාර් සංකල්පය මත මලින්දගේ ලිපියෙන් යම් යම් උපුටාගැනීම් කර තිබේඑසේනම් මේ ඔබගේ කාලයයි සාධාරණත්වයද හැකියාවද වර්ධනය කර ගනිමින් සුපිරි තරු පෙලහරේ ඉදිරියටම යන්න ඇරයුමයි
ඔබ සියලු දෙනාටම සුභ තරගයක් වෙවා
_____________ඔබ සියලු දෙනාටම සුභ තරගයක් වෙවා
_____
First Inform Thread
Elakiri Super Star Season 2 [Rules And Conditions]
__________________________________________
Concept By-Malindajr
GFX - Load King[SAFE HOUSE]
Present By - Mal Baba
_________________________________________

Last edited:

(