Elakiri Super Star Season 2 [1st Round Started]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පසුගිය දිනවල පැවැත්වූ තරග සංවිධාන කටයුතු වලින් පසු
    ඔබ පුල පුලා බලා සිටි ගායන හැකියාවට දොර විවර කරන සුපිරි වටයේ ආරම්භයට



    picture.php


    ඔබත් සුදානම්ද ?


    ඔබ අසාවෙන්, කුතුහලයෙන්දෑස් දල්වා බලා සිටි ඒ මොහොත දැන් එළබි තිබේ.එසේ නම් මෙතැන් පටන් ඉදිරි පැය 48 ක කාලයක් විවෘතවපවතින පළමු වටය හෙට ඉරිදාරාත්‍රී 12න් පසු අවසන් වෙයි අවසන් වේ.

    තරගයට සහභාගී වන ආකාරය
    ඔබේ ජංගම දුරකතනයෙන් පටිගත කලා වූ සිංහල ගීතයක පළමු කොටස(ඔබ ගායනා කල) Mediafireවෙබ් අඩවියට Upload කර එහි Web ලිපිනය ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න.
    තරගය සදහා ගීතය ගායනා කර යුතු අකාරය

    මන්දාරම් වැහි පොද හිරි කඩ -මගෙ සියො ළග රන්දාලා......
    උන් අප ආ ගිය මග වග තොට-මතක අගුලු හැරදලා...

    මෙහි දැක්වෙන පරිදි ගායනය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය(පැහැදිලි විනිශ්චයක් සදහා එය ප්‍රමාණවත්ය )


    තරගය සදහා විනිසුරු වරුන් 3දෙනෙකු සහභාගී වෙයි
    ඔවුන් ඔබගේ ගයනයන් ගැන ඔවුන්ගේ ආදහස් යොමු කරනු ඇත

    Winishya Mandalaya


    එමෙන්ම තරගයට සහභාගී වීමේදී පහත කාරණ සලකා බලනු ලබයි


    • (2011.April.07) දිනයටපෙර එලකිරි ලියාපදිංචි වූවකු වීම අනිවාර්ය වේ
    • ඔබ ඉදිරිපත් කරණ හඩ පටය ඔබගේම විය යුතුය
    • කිසිදු පරිඝණක මෘදුකාංගයකින් ඔබගේ හඩ පටය සංස්කරණය නොකල යුතුය
    • පළමු වටයේදී ගායානයට අමතරව කීසිදු වාද්‍ය භාණ්ඩයක් භාවිත කිරීම නොකල යුතුය
    • විනිශ්යකරුවන්ගේ අදහස් උදහස් වලට ගරු කළ යුතුය
    මෙම කොන්දේසි යම් කඩ වීමක් වුවොත් ඒ පිළිබද යම් තීරණයක් ගැනීමේ බලය තරග සංවිධායකයින් සතුව ඇත
    ___________________________________________________________

    එසේනම් මේ ඔබගේ කාලයයි සාධාරණත්වයද හැකියාවද වර්ධනය කර ගනිමින් සුපිරි තරු පෙලහරේ ඉදිරියටම යන්න ඇරයුමයි
    ඔබ සියලු දෙනාටම සුභ තරගයක් වෙවා
    _____________
    _____

    එලකිරි සුපර් ස්ටාර් සංකල්පය මත මලින්දගේ ලිපියෙන් යම් යම් උපුටාගැනීම් කර තිබේ
    First Inform Thread
    Elakiri Super Star Season 2 [Rules And Conditions]
    __________________________________________

    Concept By-Malindajr
    GFX - Load King[SAFE HOUSE]
    Present By - Mal Baba

    _________________________________________

     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ එළ...ඔය තියෙන්නේ...නියමයි බබා...:cool::)
    මාත් ජොයින් වෙන්න ට්‍රයි එකක් දෙන්නම්කෝ...
    :rolleyes:;)
    එළකිරියන්ස්ලට ජය පතනවා...:yes::D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි.............:) මම නම් සින්දු කියන්න දන්නේ නැ...:no:
    ඒත් අපේ අනිත් අයට හුගක් හොද අවස්ථාවක් වේවි.....:yes: