Elakiri Get together @ kurunegala

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හික් හික්.. අනේ උඹ වගේ ගොනෙක්.
    උඹ නරිය මොකාද වෘකයා මොකාද කියලවත් දන්නේ නෑනේ.. තාම school යනවද?
    :lol::lol:

    ane ban,,uba always self biting.
    mamanam school gihin iwarai..uda mama dapu eka anith pettha harawala balapan poddak ubata gelapenawa.. eka nisai demme...:lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ape genius89 taama naha ban u enne natuwa wade katha karanna bahane u enakam enna wenawa :(:(

    ඔන්න ජීනියස් ආවා.. උඹල බය වෙන්න එපා කොහෙවත් යන කැනහිලෙක් නිසා මේ වැඩේ කොට උඩ යන්න මං ඉඩතියන්නේ නෑ බං...

    ඉතින් කියන්නකෝ,.. කොහොමද අලුත් තොරතුරු..? කට්ටියම පිට් එකේ, පන් එකේ ඉන්නවා නේද...? :cool::cool::cool:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.

    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 with Mrs
    11.GAC
    12.BC_Dilum
    13.Knight_Black
    14.thilina91
    15.thanuja.kumarasinghe

    මේ වැට උඩ ඉන්න කට්ටිය..

    buwaneka – mawathagama
    Maheshi
    Sasith - negombo

    තව මට ඊයේ මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඔන්න ජීනියස් ආවා.. උඹල බය වෙන්න එපා කොහෙවත් යන කැනහිලෙක් නිසා මේ වැඩේ කොට උඩ යන්න මං ඉඩතියන්නේ නෑ බං...

    ඉතින් කියන්නකෝ,.. කොහොමද අලුත් තොරතුරු..? කට්ටියම පිට් එකේ, පන් එකේ ඉන්නවා නේද...? :cool::cool::cool:

    ah oya inne dhan wadee patan gammu;);):):)
     
    adee maheshi akkat innawanee wata uda eyaatanam kohoma hari enna kiyanna one mozila that enna kiyanna one:):)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔන්න ජීනියස් ආවා.. උඹල බය වෙන්න එපා කොහෙවත් යන කැනහිලෙක් නිසා මේ වැඩේ කොට උඩ යන්න මං ඉඩතියන්නේ නෑ බං...

    ඉතින් කියන්නකෝ,.. කොහොමද අලුත් තොරතුරු..? කට්ටියම පිට් එකේ, පන් එකේ ඉන්නවා නේද...? :cool::cool::cool:
    kawda ban hikanalaa...? ,mokada seen eka..?

    uba ada gedarada? office eke wada nadda uba me trip organize kara kara inne...?