Elakiri Get together @ kurunegala

disamannar

Member
Dec 24, 2009
466
116
0
මායි ජීනියස් අක්කයි එන්නේ බයික් වල, අපි බයික් 2 ෂොපින් කම්ප්ලේක්ස් එකේ කාර් පාර්ක්‌ එකේ දාල ඉම්පීරියල් හෝල් එක ලග කමර්ෂල් බැංකුව ලගට එන්නම්. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල එන නිසා අපි ඊට කලින් ස්ටේෂන් එකට යන්න ඕන. ඒ නිසා 7.30 වෙනකොට අපි සෙට් වෙමු එතනට..:yes::yes: මන්නාරම මොකද කියන්නේ? :confused::confused:
උතුමාණෙනි මම සූදානම් උතුමාණෙනි
images

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
යකෝ තොපි නම් යන වෙලාවල් කතා කරනවා යන විදිය අපි දන්නෙ නැහැ සෙට් වෙන්නෙ කොහෙමද කියනවදෝ.........?????

කොටුවෙන් නගින සෙට් එක ගාල්ල, මහරගම, හෝමාගම සෙට් එක සෙට් කරගන්නේ කොහොමද කියල කතා කරගන්න.. ගම්පහ සෙට් එකෙන් එකෙක් GAC එක්ක කතා කරගන්න. එයා ගම්පහ අනිත් අය සෙට් කරගන්න.. (චුටි මල්ලි, බි සි දිලුම්,තිලින91...)

ගාල්ලේ සෙට් එක (චාමිකwp) කොටුවට එන වෙලාව, විදිය GAC ට දැනුම් දීල කොටුවේදී GAC ට සෙට් වෙන්න
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං එතකොට 1st class book karanne nadda...?? edata awilla ohe ticket aranda yanne..?

    ම‍ච‍ං‍.. අ‍පි‍ 3ඩ්‍ ක්‍ලා‍ස්‍ නෙ‍...ස‍ල්‍ලි‍ නෑ‍ බ‍න්‍... ලො‍ල්‍

    ෆ‍ස්‍ට්‍ ක්‍ලා‍ස්‍ ඕ‍නෙ‍ම‍ද‍..?? ෆ‍ස්‍ට්‍ ක්‍ලා‍ස්‍, සෙ‍ක‍න්‍ඩ්‍ ක්‍ලා‍ස්‍ පි‍ස්‍සු‍ කෙ‍ලි‍න්‍න‍ බෑ‍ හැ‍බැ‍යි‍... සි‍න්‍දු‍ කි‍ය‍ලා‍ ජො‍ලි‍ දා‍න‍ව‍න‍ම්‍ සා‍මා‍න්‍ය‍ ප‍න්‍ති‍යෙ‍ ත‍ම‍යි‍.. ඔ‍යා‍ල‍ගෙ‍ කැ‍මැ‍ත්‍ත‍ක්‍...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කොටුවෙන් නගින සෙට් එක ගාල්ල, මහරගම, හෝමාගම සෙට් එක සෙට් කරගන්නේ කොහොමද කියල කතා කරගන්න.. ගම්පහ සෙට් එකෙන් එකෙක් GAC එක්ක කතා කරගන්න. එයා ගම්පහ අනිත් අය සෙට් කරගන්න.. (චුටි මල්ලි, බි සි දිලුම්,තිලින91...)

    ගාල්ලේ සෙට් එක (චාමිකwp) කොටුවට එන වෙලාව, විදිය GAC ට දැනුම් දීල කොටුවේදී GAC ට සෙට් වෙන්න
    ම‍ච‍න්‍... ම‍ගෙ‍ නම්‍බ‍ර්‍ එ‍ක‍ අ‍පෙ‍ ක‍ස්‍ටි‍ය‍ට‍ දී‍ප‍න්‍.. පු‍ලු‍ව‍න්‍ න‍ම්‍, ත්‍රෙ‍ඩ්‍ එ‍කෙ‍ ප‍ල‍වෙ‍නි‍ පො‍ස්‍ට්‍ එ‍ක‍ එ‍ඩි‍ට්‍ ක‍ර‍ල‍ දා‍ප‍න්‍.. එ‍ත‍කො‍ට‍ ක‍ස්‍ටි‍ය‍ට‍ හො‍යා‍ග‍න්‍න‍ ලේ‍සි‍යි‍..
    0714 017 343
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ම‍ච‍ං‍.. අ‍පි‍ 3ඩ්‍ ක්‍ලා‍ස්‍ නෙ‍...ස‍ල්‍ලි‍ නෑ‍ බ‍න්‍... ලො‍ල්‍

    ෆ‍ස්‍ට්‍ ක්‍ලා‍ස්‍ ඕ‍නෙ‍ම‍ද‍..?? ෆ‍ස්‍ට්‍ ක්‍ලා‍ස්‍, සෙ‍ක‍න්‍ඩ්‍ ක්‍ලා‍ස්‍ පි‍ස්‍සු‍ කෙ‍ලි‍න්‍න‍ බෑ‍ හැ‍බැ‍යි‍... සි‍න්‍දු‍ කි‍ය‍ලා‍ ජො‍ලි‍ දා‍න‍ව‍න‍ම්‍ සා‍මා‍න්‍ය‍ ප‍න්‍ති‍යෙ‍ ත‍ම‍යි‍.. ඔ‍යා‍ල‍ගෙ‍ කැ‍මැ‍ත්‍ත‍ක්‍...

    උබල එන කෝච්චියේ හිර වෙලා එන්න තරම් කට්ටිය ඇති කියල මං හිතන් නෑ.. 6.05 6.10 කෝච්චි 2 ක්ම තියනවනේ.. කට්ටියගේ අදහස අනුව 2 පංතිය හරි ගන්න.. උඹල සෙට් එක කලින් ඇවිත් කෝච්චියට නැගල තැන් හදාගනිල්ලා.. ඔය ඔක්කොම කරන්න කට්ටිය කලින් ඇවිත් සෙට් වෙලා ඉන්න ඕන.. නැත්නම් කෝච්චිය යන්න පටන් ගන්නකොට කට්ටියට කෝච්චිය පස්සේ දුවන්න වෙයි..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ම‍ච‍ං‍.. අ‍පි‍ 3ඩ්‍ ක්‍ලා‍ස්‍ නෙ‍...ස‍ල්‍ලි‍ නෑ‍ බ‍න්‍... ලො‍ල්‍

    ෆ‍ස්‍ට්‍ ක්‍ලා‍ස්‍ ඕ‍නෙ‍ම‍ද‍..?? ෆ‍ස්‍ට්‍ ක්‍ලා‍ස්‍, සෙ‍ක‍න්‍ඩ්‍ ක්‍ලා‍ස්‍ පි‍ස්‍සු‍ කෙ‍ලි‍න්‍න‍ බෑ‍ හැ‍බැ‍යි‍... සි‍න්‍දු‍ කි‍ය‍ලා‍ ජො‍ලි‍ දා‍න‍ව‍න‍ම්‍ සා‍මා‍න්‍ය‍ ප‍න්‍ති‍යෙ‍ ත‍ම‍යි‍.. ඔ‍යා‍ල‍ගෙ‍ කැ‍මැ‍ත්‍ත‍ක්‍...

    machoo mama danna widhiyata kurunegalata 1st class train naha enawanam 2nd class hari 3rd class hari thamai
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ම‍ච‍න්‍... ම‍ගෙ‍ නම්‍බ‍ර්‍ එ‍ක‍ අ‍පෙ‍ ක‍ස්‍ටි‍ය‍ට‍ දී‍ප‍න්‍.. පු‍ලු‍ව‍න්‍ න‍ම්‍, ත්‍රෙ‍ඩ්‍ එ‍කෙ‍ ප‍ල‍වෙ‍නි‍ පො‍ස්‍ට්‍ එ‍ක‍ එ‍ඩි‍ට්‍ ක‍ර‍ල‍ දා‍ප‍න්‍.. එ‍ත‍කො‍ට‍ ක‍ස්‍ටි‍ය‍ට‍ හො‍යා‍ග‍න්‍න‍ ලේ‍සි‍යි‍..
    0714 017 343

    එඩිට් කල නොහැක :no::no::no:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යකෝ තොපි නම් යන වෙලාවල් කතා කරනවා යන විදිය අපි දන්නෙ නැහැ සෙට් වෙන්නෙ කොහෙමද කියනවදෝ.........?????
    May 8 venida ude 6.15 ta gampaha station ekata awith.. elakiri.com kiyakiya kagahapan.. ethakota ape evun ube lagata ei...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැන් කවුද සද්දයක් දාන්න මොකක් හරි භාණ්ඩයක් ගෙන්නේ.....??
    bohoma vadagath prashnayak.. rep+
    mage laga guitar ekak thiyanawa.. habai strings kadila... beepu welawaka mage yaaluwo, guththila wenna try karala.. (habai, mamth vadiya guitar gahanna danne na)
     
    • Like
    Reactions: Srimaster