DISH TV

rikazahamed

Active member
  • Apr 23, 2009
    630
    28
    28
    Now i have a Reciever At home to sell Macho Thama CHANNELS MOKUTH ACTIVATE KARALA NE........onedha disc eka ganta one customs ekeng genda dhenne nea uta keeyak hari illanawa...hehehe...aaahhhh brought from India Buy and sell Can be Installed for you...Price umbata kiyannam
     
    rikazahamed

    Active member
  • Apr 23, 2009
    630
    28
    28
    yeah ban mun mulinma lankawe patan ganna giya .... Mr.Laxman Hulugalla thama patan gaththe lankawe agent. STAR LANKA anthimata kela una mage hithe Bt Dish TV is the bezt

    yo Correct dish thama patta
     
  • Sep 23, 2010
    81
    12
    8
    I have dish tv at home in Kandy, for installation i had to pay 12000. Got more than 200 channels but most are crappy hindi and tamil channels. I pay Rs 1000 per month and its way better than dialog and Peo.I have the normal recevier and didnt have any prob so far. have been using it for around 10 months.Never had problem at rainy days either.This guy intall this in col area for around 10000.let me knw, if u want his contact details.
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0

    ye can give me :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කොහොමද ගත්තේ? මම හිතාගන ඉන්නේ ඉන්දියාවෙන් HD Receiver එක විතරක් ගෙනත් මෙහෙන් නිකන් ඩිෂ් එකක් හයි කරගන්න. එහෙම බැරිද? ( නිකන් ඩිෂ් එකක්)

    :no: එහෙම බෑ මචන්, ඒකට ම එන EuroSAT ඩිෂ් එකක් තියෙනව. :yes: ඒක ඕන. කොහොමත් 18ක් යනව මයි වැඩේ හරියට ම කෙරෙන්න නම්. :)

    tell me the plz machan

    :) මචන් මම ගත්තෙ LCD නෝමල් එක. ඒකට එක පාර 18ක් ගෙවන්න ඕන. :eek: මාසෙට නම් බිල් එක තාම ආවෙ නෑ, ඩිස්කනෙක්ට් කරලත් නෑ. :oo: දැන් මාස 2, 3ක් වගේ වෙනව හයි කරල. :no: රෙන්ටල් කොහොමද නම් හරියට ම දන්නෙ නෑ, මොකද එක රෙන්ටල් එකක් වත් ගෙව්වෙ නෑ තාම. HD reciever + dish එක ගන්නව නම් මුලින් 28ක් ද කොහෙද ගෙවන්න ඕන. මාසික ගාස්තු වෙනසක් නෑ නෝමල්/HD කියල. :)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :no: එහෙම බෑ මචන්, ඒකට ම එන EuroSAT ඩිෂ් එකක් තියෙනව. :yes: ඒක ඕන. කොහොමත් 18ක් යනව මයි වැඩේ හරියට ම කෙරෙන්න නම්. :)

    :) මචන් මම ගත්තෙ LCD නෝමල් එක. ඒකට එක පාර 18ක් ගෙවන්න ඕන. :eek: මාසෙට නම් බිල් එක තාම ආවෙ නෑ, ඩිස්කනෙක්ට් කරලත් නෑ. :oo: දැන් මාස 2, 3ක් වගේ වෙනව හයි කරල. :no: රෙන්ටල් කොහොමද නම් හරියට ම දන්නෙ නෑ, මොකද එක රෙන්ටල් එකක් වත් ගෙව්වෙ නෑ තාම. HD reciever + dish එක ගන්නව නම් මුලින් 28ක් ද කොහෙද ගෙවන්න ඕන. මාසික ගාස්තු වෙනසක් නෑ නෝමල්/HD කියල. :)

    Kauda ban 18k deela ganne mata gampahata transport charge ekkama giye 13,500i dan danna vidihata thawath ganan aduyi....mama aran dan 1 year vithara....anika 3 months rental free enne kohomath

    anika EuroSAT ekata ena dish ekak neme eka EuroSAT kotuwe vikunana thiyanawa India walin genne reciver eka vitharayi okata ena orginal dish ekata wada EuroSAT hodayi mama danna tharamin india wala edan genna yana charge eka hinda orginal dish eka kauruth genne na.....okata 90 one dish ekak hari danna tharamin
     
    Last edited:

    :eek: මංද බන්. මම ගත්ත ගානයි, විස්තරයි තමයි දැම්මෙ. LCD TV වලට එන එක ගනන් ද මොකද්ද එකක් තමයි ඕකෙ තියෙන්නෙ. මම හරියට ම දන්නෙ නෑ ඒක ඇත්ත ද නැද්ද කියල. ඔයා කියන එක හරි, වෙන්න ඇති. මම කීප තැනක ම දැක්ක 12ක් 13ක් වෙන්නෙ කියල. අවුලක් නෑ, 18ක් ගියත් එලකිරි වගේ වැඩ. :yes:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    mamath use karanawa ban,installation chargers 12000, monthly rental 1200, mehe ewwanam weda karan ne,channel 250k wage weda, dialog ekata wada godak labai, picture quality dialog walata wada hondai.............wedi wisthara 0777893521ta katha kalama danagathaki,
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    mamath use karanawa ban,installation chargers 12000, monthly rental 1200, mehe ewwanam weda karan ne,channel 250k wage weda, dialog ekata wada godak labai, picture quality dialog walata wada hondai.............wedi wisthara 0777893521ta katha kalama danagathaki,
    thanks machan
     
    actuly how we have to pay them..? how do we know after we pay them they will fix it ?