ආ එහෙමද ? කවුද දන්නැහැ කිව්වෙ...
කොහොමත් මේකෙ ඉන්න බෞද්දයො කිහිප දෙනෙක්ට හරිම කැක්කුමක් තියෙනවා කිතුනුවන් ගැනයි ජේසුස්වහන්සේ ගැනයි ..ඒක නිසා තමයි අද වගෙ හොද දවසක ජේසුස්වහන්සේට අපහස කරලා මේ වගේ ත්‍රේඩ් දාන්නේ.....
අපි ගරු කරනවා හැම අනිත් ආගමකටම

මෙතන අදහසක් විතරයි තියෙන්නේ. අපහස කරලා නැහැ





