SLIIT එකේ අපි

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
Holy farrk now you scared me :S :shocked::shocked::shocked::(:( Sigh so difficult to remember all these configs

hehe sry i didn't try to scare you. well, don't only try to memorize those
if u have some past papers n answers or tutorial answers with u now just WRITE WRITE WRITE n practice!! :yes:
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Online Exam එකකට හදපු Java applet එකක Code එකක් නොදන්න එකෙක්ට Google chat එකෙන් යවපු ඒක Adminz කාරයා බලන් ඉඳලා. වැඩේ මාට්ටු උනා....

    අන්තිමට

    උන් මොන බයිලා ගැහුවත් මේ මන් හොඳයි... Mid එකේ හොඳට ලකුණු තිබුනේ මට තමයි... Fail කරන්න බැ... මේ මන් හොඳයි... ;)

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    අපේ ජීවිතේ නම් ඉතින් ඕක ඇතුලෙම තමා. හැබැයි දැන්නම් එපා වෙලා. මම කරන්නෙ BITමෙට්ට්‍රො එකේ. අපිට මේ දවස් වල විභාගෙ. ඒ අස්සෙ වලට Computer Graphics & Multimedia ෆිල්ම් එකක් හ්දන්න දීල.:frown::( ඒ යකාට පිස්සු.:eek::eek: කේස් එක කියන්නෙ මේක Graphics & Multimedia වුනාට එහෙම දෙයක් උගන්නන්නෙ නෑ. බහුබූත තමා තියෙන්නෙ. :nerd::nerd:තියන එකම ආතල් එක ලෙක්චර් එක වෙලාවට ෆිල්ම් පෙන්නන්න එක. කෑල්ලත් එක්ක ලිබර්ටි යන්න ඕනෙ නෑ, CGM ලෙක්චර්ස් ගිහාම ඒ වැඩේට යන සල්ලිත් ඉතුරුයි.:lol::lol:
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    අපේ ජීවිතේ නම් ඉතින් ඕක ඇතුලෙම තමා. හැබැයි දැන්නම් එපා වෙලා. මම කරන්නෙ BITමෙට්ට්‍රො එකේ. අපිට මේ දවස් වල විභාගෙ. ඒ අස්සෙ වලට Computer Graphics & Multimedia ෆිල්ම් එකක් හ්දන්න දීල.:frown::( ඒ යකාට පිස්සු.:eek::eek: කේස් එක කියන්නෙ මේක Graphics & Multimedia වුනාට එහෙම දෙයක් උගන්නන්නෙ නෑ. බහුබූත තමා තියෙන්නෙ. :nerd::nerd:තියන එකම ආතල් එක ලෙක්චර් එක වෙලාවට ෆිල්ම් පෙන්නන්න එක. කෑල්ලත් එක්ක ලිබර්ටි යන්න ඕනෙ නෑ, CGM ලෙක්චර්ස් ගිහාම ඒ වැඩේට යන සල්ලිත් ඉතුරුයි.:lol::lol:

    Hitahan man aruna sir ta kiyanna :yes::yes::lol::no:
     
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    Hitahan man aruna sir ta kiyanna :yes::yes::lol::no:

    Umbalata Harshanath sir kale nadda?? Apita CGM kale Harshanath... miniha anagatta.. anthime subject eka atha ariya.. feedback awama kattiyama oota maha chater widiyata banala. Oo hena upset wela anthime subject eken ain wuna. Kathawak tibba SLIIT eken luth as wenawa kiyala.. dan monawa karanawada danne na... uge kadda num puduma chater. Gon part godai, CGM kaawa!