kauda bn me Mr.Kularathnaaulak na ela ela
![]()

kamak na thama 1st year wenna athi ne..Ane i have a CNDI paper tomorrow :S

i have repeated CNDI and i know how it feels![]()
anyway all da best!![]()

Sigh so difficult to remember all these configsHoly farrk now you scared me :SSigh so difficult to remember all these configs

i have repeated CNDI and i know how it feels![]()
anyway all da best!![]()
Machan CNDI tiyenne mona year ekeda?? Semester???

ඒ යකාට පිස්සු.
කේස් එක කියන්නෙ මේක Graphics & Multimedia වුනාට එහෙම දෙයක් උගන්නන්නෙ නෑ. බහුබූත තමා තියෙන්නෙ. 
තියන එකම ආතල් එක ලෙක්චර් එක වෙලාවට ෆිල්ම් පෙන්නන්න එක. කෑල්ලත් එක්ක ලිබර්ටි යන්න ඕනෙ නෑ, CGM ලෙක්චර්ස් ගිහාම ඒ වැඩේට යන සල්ලිත් ඉතුරුයි.

අපේ ජීවිතේ නම් ඉතින් ඕක ඇතුලෙම තමා. හැබැයි දැන්නම් එපා වෙලා. මම කරන්නෙ BITමෙට්ට්රො එකේ. අපිට මේ දවස් වල විභාගෙ. ඒ අස්සෙ වලට Computer Graphics & Multimedia ෆිල්ම් එකක් හ්දන්න දීල.ඒ යකාට පිස්සු.
කේස් එක කියන්නෙ මේක Graphics & Multimedia වුනාට එහෙම දෙයක් උගන්නන්නෙ නෑ. බහුබූත තමා තියෙන්නෙ.
තියන එකම ආතල් එක ලෙක්චර් එක වෙලාවට ෆිල්ම් පෙන්නන්න එක. කෑල්ලත් එක්ක ලිබර්ටි යන්න ඕනෙ නෑ, CGM ලෙක්චර්ස් ගිහාම ඒ වැඩේට යන සල්ලිත් ඉතුරුයි.
![]()

Hitahan man aruna sir ta kiyanna![]()
BSc in IT a.k.a BIT eke thiyenne machan.. 3rd yr 1st semester
CNDI == DCCN3 of the 4yr degree![]()