pattai ban..anith tika nane?

Mokakda machan Show Eka Wedi Kiyanne?
ඔයා කොල්ලෙක් ද, කෙල්ලෙක් ද? ෂෝ එක වැඩී කියන්නෙ මචන් ඌ එතන හෙන පොර වෙන්න හදනව. බලහන්, ඕකෙ අර ගෑණු කෙනා ඉන්න තැනට ගිහින් අතින් ඇල්ලුවට කමක් නැද්ද, අරකයි මේකයි..
ඔහොම අහන්නෙ ඌ හැමෝම ඉස්සරහ පොර වෙන්න. ඒ වගේ ඒවට තමයි ෂෝ දෙනව කියන්නෙ, ෂෝ එක වැඩී කියන්නෙ. 

![]()

Yakoo Eka Eka Ge Show Balanna Yanna Epa.Rosai uge Wife Lesatama Song Eka Kiyanawa Neda?Eka balapan..
මම උගෙ ෂෝ බලන්න වීඩියෝ එක බැලුවෙ නෑ බං.
ඒත් දැක්ක නිසයි කීවෙ.
තොපිට කමෙන්ට් එකක් දැම්මමත් වැරදී නොදැම්මමත් වැරදී.
වීඩියෝ එක බැලුව යකෝ, සිංදුව නියමයි. ඔය සිංදුවට මම කලින් ඉඳලම ආසයි. ඕක තියෙන ඇල්බම් එකේම සිංදු ගොඩක් ලස්සන ඒව. අප්සට් එකකට තියෙන්නෙ අර සීන් එක. ඒකයි ඒක කමෙන්ට් එකට දැම්මෙ. 

Uge Show Eken Wedak Nea Ne yaluwa..Uba Song eka Ahala Eka Set Unana Nam Song Eka Gena Kiyala Comment Ekak Danawa Erenna Vena Magul Kiyawanna one nea Ne![]()
Announce කරන උගෙ පොඩ්ඩක් ෂෝ එක වැඩී වගේ.සිංදුව නම් ඇත්තට ම ලස්සනයි!
උඹට ඇස් පේනව නෙ.
මම සිංදුව ගැන තමයි කමෙන්ට් කලේ බං.
මට පේන්නෙ උඹ ද මංද announcer, මෙච්චර අවුල යන්න.

උඹට ඇස් පේනව නෙ.
මම සිංදුව ගැන තමයි කමෙන්ට් කලේ බං.
මට පේන්නෙ උඹ ද මංද announcer, මෙච්චර අවුල යන්න.
![]()
![]()

hmmmmmmmmmmmmmmmm
she is so sweet
ela pattai
Mama Uben Show eka kiyanne Mokakda kiyala ehuwe Mata announcer Kiyana word Eka eka paratama Click Une Nea..
Ehema Kiyala uba nikan padiri vidiyata katha karanna Epa
Hari hhari Dan Oya kathawa Nawaththamu
හනේ උඹත්..
එල එල, සිංදුව හොඳ නිසත් ඒක එලකිරි එකට ගෙනාවටත් රෙප් එකක් දාන්නම් මම ගානෙ! 
හනේ උඹත්..
එල එල, සිංදුව හොඳ නිසත් ඒක එලකිරි එකට ගෙනාවටත් රෙප් එකක් දාන්නම් මම ගානෙ!
![]()

Thanks yalu..Owa ganan Ganna Epa.Me dawas Wala Newyear Ne.
Therena ethi ne Kiyapu Dea.
එළ එළ... 