කියවලම බලන්න! පිළිවෙලකට යන්න ඕනේ... එහෙම නැතුව, ඔයාට ඕනේ විදියට ගියොත් 'ඇනෙයි' !!
හිතිලා තියන විදිය වැරදියි!!! බුදුකෙනෙකුගේ උපදෙස් / උපකාරය නැතුව එහෙම කලහැක්කේ තවත් බුදු කෙනෙකුට හෝ පසේ බුදු කෙනෙකුට විතරයි!!
ඔයාට හිත එකලස් කරන් යමක් කියවල තේරුම් ගන්න හැකියාවක් වත් නැද්ද? එහෙම නම්, ආනාපානසති භාවනාව පුහුණු වෙන්න. භාවනාවට විශේෂ උපදෙස් ඕනේ නැහැ!! ඔයා විවේකයෙන් ඉන්න වෙලාවක් හදාගෙන, පහසු ඉරියව්වකින් ඉඳගෙන, තමන්ටම හුස්ම වැටෙන එක ගැන අවධානයෙන් බලාගෙන ඉන්න! උවමනාවෙන් හුස්ම ගන්න නෙවෙයි... ඉබේටම සිද්ධවෙන එක දිහා හිතින් බලාගෙන ඉන්න. වෙලාව ගතවේගන ගතවේගන යද්දී, වැඩේ හරියට කෙරුනා නම්, හුස්ම වැටෙන එක ක්රම ක්රමයෙන් අඩුවෙලා යන්න ඕනේ! (බයවෙන්න එපා... මැරෙන්නේ නැහැ) කොච්චර අඩුවෙන් හුස්ම වැටුනත් අවධානය තව තවත් වැඩිකර කර, (අපි ඔය හරියට පේන්නේ නැති වෙලාවට ඇස් ලොකු කරලා බලන්නේ... අන්න එහෙම) ඒක ගැනම බලාගෙන ඉන්න. ඔය අතරේ 'ලී ඉරණ සද්දේ' ආවොත් upset!!නැගිට්ටුනාම ආයේ පටන්ගන්න! ටිකෙන් ටික, වැඩි වෙහෙසක් නැතුව, දිග වෙලාවක් එහෙම ඉන්න හැකියාව ලැබෙනවා කාලයක් යනකොට! ඒ වගේම, ඔහොම පුරුදු කරගෙන යනකොට ඔයාටම තේරේවි හිත එක තැන් වෙලා තියන බව. ඒ ගානට ආවම ධර්ම කරුණු කියවල බලලා ධාරණය කරගන්න! ඊළඟට ඒ මතක තබාගත් ධර්ම කරුණු ණුවනින් මෙනෙහිකරගෙන මෙනෙහිකරගෙන යන්න. එහෙම යනකොට ප්රඥාවත් දියුණු වෙයි! අවබෝධයත් ඇතිවෙයි!!
bohoma pin monawa wunath anith ayage reply balanakota
oba thuma therum karana darmayata anuwa niwanndakinna thawa athma 100000 k wath egollanta ona wewi.
නැගිට්ටුනාම ආයේ පටන්ගන්න! ටිකෙන් ටික, වැඩි වෙහෙසක් නැතුව, දිග වෙලාවක් එහෙම ඉන්න හැකියාව ලැබෙනවා කාලයක් යනකොට! ඒ වගේම, ඔහොම පුරුදු කරගෙන යනකොට ඔයාටම තේරේවි හිත එක තැන් වෙලා තියන බව. ඒ ගානට ආවම ධර්ම කරුණු කියවල බලලා ධාරණය කරගන්න! ඊළඟට ඒ මතක තබාගත් ධර්ම කරුණු ණුවනින් මෙනෙහිකරගෙන මෙනෙහිකරගෙන යන්න. එහෙම යනකොට ප්රඥාවත් දියුණු වෙයි! අවබෝධයත් ඇතිවෙයි!!

