බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කියවලම බලන්න! පිළිවෙලකට යන්න ඕනේ... එහෙම නැතුව, ඔයාට ඕනේ විදියට ගියොත් 'ඇනෙයි' !!


    හිතිලා තියන විදිය වැරදියි!!! බුදුකෙනෙකුගේ උපදෙස් / උපකාරය නැතුව එහෙම කලහැක්කේ තවත් බුදු කෙනෙකුට හෝ පසේ බුදු කෙනෙකුට විතරයි!!


    ඔයාට හිත එකලස් කරන් යමක් කියවල තේරුම් ගන්න හැකියාවක් වත් නැද්ද? එහෙම නම්, ආනාපානසති භාවනාව පුහුණු වෙන්න. භාවනාවට විශේෂ උපදෙස් ඕනේ නැහැ!! ඔයා විවේකයෙන් ඉන්න වෙලාවක් හදාගෙන, පහසු ඉරියව්වකින් ඉඳගෙන, තමන්ටම හුස්ම වැටෙන එක ගැන අවධානයෙන් බලාගෙන ඉන්න! උවමනාවෙන් හුස්ම ගන්න නෙවෙයි... ඉබේටම සිද්ධවෙන එක දිහා හිතින් බලාගෙන ඉන්න. වෙලාව ගතවේගන ගතවේගන යද්දී, වැඩේ හරියට කෙරුනා නම්, හුස්ම වැටෙන එක ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා යන්න ඕනේ! (බයවෙන්න එපා... මැරෙන්නේ නැහැ) කොච්චර අඩුවෙන් හුස්ම වැටුනත් අවධානය තව තවත් වැඩිකර කර, (අපි ඔය හරියට පේන්නේ නැති වෙලාවට ඇස් ලොකු කරලා බලන්නේ... අන්න එහෙම) ඒක ගැනම බලාගෙන ඉන්න. ඔය අතරේ 'ලී ඉරණ සද්දේ' ආවොත් upset!!;) නැගිට්ටුනාම ආයේ පටන්ගන්න! ටිකෙන් ටික, වැඩි වෙහෙසක් නැතුව, දිග වෙලාවක් එහෙම ඉන්න හැකියාව ලැබෙනවා කාලයක් යනකොට! ඒ වගේම, ඔහොම පුරුදු කරගෙන යනකොට ඔයාටම තේරේවි හිත එක තැන් වෙලා තියන බව. ඒ ගානට ආවම ධර්ම කරුණු කියවල බලලා ධාරණය කරගන්න! ඊළඟට ඒ මතක තබාගත් ධර්ම කරුණු ණුවනින් මෙනෙහිකරගෙන මෙනෙහිකරගෙන යන්න. එහෙම යනකොට ප්‍රඥාවත් දියුණු වෙයි! අවබෝධයත් ඇතිවෙයි!!



    bohoma pin monawa wunath anith ayage reply balanakota
    oba thuma therum karana darmayata anuwa niwanndakinna thawa athma 100000 k wath egollanta ona wewi.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං ආයේ ආවා...

    ඒක නෙවෙයි, මොකද්ද මේ යාළුවා අදහස් කලේ?


    oba thuma therum karana darmayata anuwa niwanndakinna thawa athma 100000 k wath egollanta ona wewi.

    මම කියන ඒවා මේ කාටවත් තේරෙන්නේ නැහැ කියලද? මේවා තේරුම්ගන්න තරම් දැණුමක්, නුවණක් තියන උදවිය මෙතන නැහැ කියලද? එහෙමත් නැත්නම් හුඟදෙනෙක් යන්නේ කැලේ බව ඔයාටත් තේරෙනවද?

    මොනවා උනත් මේ කියපු දේවල් වලින් technical explanations / examples හැරෙන්න, අනික් සේරම පිරිසුදු බුද්ධ දේශනාවල සඳහන් කරුණුම තමයි!! හැබැයි ඉතින් මේවා අමාරුයි තමයි!!! අමාරුයි කියන්නේ ඇත්තටම අමාරුයි... ඒත් අමාරු තමන් අවන්කවම ධර්මාවබෝධය වෙනුවෙන් යොමුවෙනකම් විතරයි!! 'පින්' ගැන කලබලවෙන්න දෙයක් නැහැ... යමෙක් අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගියොත් එයාට පින් ගංගාවක් ගලනවා කිව්වේ බුදුරජාණන්වහන්සේමයි!!! මලක් සිඹින තරමේ වෙලාවක් කාටහෝ මයිත්‍රී කලොත් එහෙමත් නැත්නම් චිත්තක්ෂණයක්, එක මොහොතක්, අනිත්‍යය මෙනෙහිකලොත් එයින් රැස්වෙන පින, ජීවමාන බුදුරජාණන්වහන්සේට දන්වේලක් පූජාකලා වගේ, බුදුරජාණන්වහන්සේ ප්‍රධාන සතරදිගින් වඩින මහා සඟරුවනට ආවාස ගෙයක් කරවූවා වගේ මහත්ඵලයි, මහානිසංසයි කියල කිව්වේ බුදුරජාණන්වහන්සේමයි!!! ඇත්තටම නම් මේ කිසිම කෙනෙකුට ලතවෙවී ඉන්න දෙයක් නැහැ!!! මෙච්චර හොඳට සේරම කියල දීල තියෙද්දිත් පෙරුම්පුරන්න ඕනේ කියල එහෙම හිතුනොත්, ඒක නම් නිදන්ගත රෝගයක්!! ඒවා එපා... කරන්න තියෙන්නේ වැඩේ පටන්ගන්න එකයි!!

    සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි, මහානිසංසයි!!! සමාධියෙන් දියුණු කරනා ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි!!! ප්‍රඥාවෙන් දියුණුකරනා ලද 'සිත' මනාකොට කෙලෙසුන් කෙරෙන් නිදහස් වෙනවා!!! ඒ තමයි බුද්ධ වචනය!!! first step එකේ ඉඳල final step එකට එනකම් සේරම ඔච්චරයි!!! මුලින්ම සිල්වත් වෙන්න... අනික් අයට පෙන්වන්න නෙවෙයි... තමන්ගේ ඉඳුරන් දමනය කරගෙන, අසීමිත ආසා, බලාපොරොත්තු, වැඩරාජකාරි සේරගෙන්ම පුළුවන් තරමින් වත් ඈත්වෙලා, විවේකය, නිදහස ඇතිකරගන්න! ඊළඟට චුට්ට චුට්ට හරි උත්සහ කරලා, සමාධිය ඇතිකරගන්න බලන්න. ඊළඟට ධර්ම කරුණු කියවල, ඒ ආකාරයෙන්ම මතක තබාගෙන, 'තමන්' සම්බන්ධයෙන් ඒ ධර්මතා ක්‍රියාත්මක වෙන ආකාරය ගැනම නුවනින් විමස විමසා බලන්න!! මතක තියාගන්න, බුදුරජාණන්වහන්සේ කියා දීපු කිසිම දෙයක්, තමන්ගේ බුද්ධියෙන් හොයල බලල පිළිගන්නවද නැද්ද කියල කතාවක් කොහෙත්ම නැහැ!!! ඒ කතාව බුදුරජාණන්වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් වත් නැති පව්කාරයන්ගේ කතාවක්!!! උන්ට කවදාවත් ගැලවීමකුත් නැහැ!!! මූලික පදනම ශ්‍රද්ධාවයි!!! ඒක තමයි basement එක!!! අන්න එතනින් වැඩේ පටන්ගන්න.


    මම ධර්මය දැක්ක, අවබෝධකරපු කෙනෙක් කියන එකෙන් කාට කාටත් ගන්න තියන එකම ප්‍රයෝජනය තමයි බය නැතුව මේ කියපුව පිළිගන්න! මේ කරුණු හොඳින් ධාරණය කරගෙන කල්පණා කර කර බලන්න!! වෙන වෙන දේවල් කර කර ඉඳල තම තමන්ට ලැබුණු වටිනා මනුස්ස ජීවිතේ නිරපරාදේ නැති නාස්ති කරගන්න එපා!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Machan apita e manussaya karana weredden wedak naha eth e wachana walin apita mokakdo deyak kiyanna hadanawa kiyala ubalata therenawada?? ehenam e de ganilla echcharai...

    ඔයා නම් ප්‍රයෝජනයක් ගන්න බලන කෙනෙක් කියල හිතෙනවා... සන්තෝසයි!!
    ඉතින් අනික් අය ගැන වදවෙන්න එපා! තමන්ගේ ගැලවීම වෙනුවෙන් අවශ්‍ය දේ කරගන්න බලන්න!! ඒ සඳහා අවශ්‍ය සේරම කරුණු මෙතන තියනවා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    conservative said:
    නිරෝධ සමාපත්ති භාවනාව කරන හැටි මට කියලා දෙන්නකෝ

    මලයෝ, නිරෝධ සමාපත්තිය කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස උපකාරී වෙන භාවනාවක් නෙවෙයි!! අනික චතුරාර්ය සත්‍යය පූර්ණ වශයෙන් අවබෝධ නොකළ කෙනෙකුට නියමාකාරයෙන් නිරෝධසමාපත්තියට කිට්ටු කරන්න ලැබෙයිද කියල දන්නෙත් නැහැ!!

    නිරෝධ සමාපත්තිය කියන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන සංඥා ආයතන 6න්ම ලැබෙන සංඥා සියල්ල නොසලකා හැරලා, ඒ කියන්නේ ආයතන කිසිවක් මනසිකාර නොකර අතහැරලා දාල ඉන්න එකටයි. theoretically, චතුරාර්ය සත්‍ය නෙවෙයි මොන කෙහෙල්මලක්වත් නොදන්න කෙනෙක් උනත්, නිරෝධ සමාපත්තියේ ඉඳල මේ ජීවිතය කෙලවර කරන්න පුළුවන් නම්, එයා පිරිණිවන් පානවා!!! ඒත් practically නම් එහෙම සිද්ධවෙන්නේ නැහැ!!

    චතුරාර්ය සත්‍ය පිළිබඳව පූර්ණ අවබෝධය ලබපු, ජීවිතය දැක්ක කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවදිනවා නම් ඒ වෙන කරන්න කියල දෙයක් නැති හන්ද, මේ ආයතන මනසිකාර කර කර ඉන්න අවශ්‍යතාවයක් නැති හන්ද, නිෂ්ඵල දේවල් එක්ක ගැටෙන්නේ නැතුව උපරිම සැනසිල්ලේ ඉන්න පුළුවන් හන්ද වගේ හේතු නිසයි! ඒ අයට කොහොමත් එකයි!! හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු, ජීවිතය නොදැකපු උදවියත් ධ්‍යාන වඩල, සංඥා මොකුත් නොගෙන නිරෝධ සමාපත්තියෙන් වගේ ඉන්න හදා ගන්නවා. ඒත් ඒ කෙරුවාව කරන්න ලැබෙන්නේ 'හිත' තමන්ගේ පාලනයට නතුකරගෙන ඉන්න පුළුවන් තාක් විතරයි! හිතේ යටපත්වෙලා තියන කෙලෙස් (ආශ්‍රව) ඒ විදියටම තියෙන නිසා, කය බිඳිගන යද්දී, හිතේ පාලනය ගිලිහෙද්දී, ඒවා ඇවිස්සිලා ඇවිත් කතන්දරය upset වෙනවා. මම අහල තියෙන්නේ ඒ වගේ උදවිය 'අසඥතලය' කියන හැඟීම්, දැනීම් මොකුත් නැති ආත්මභාව වල උපදිනවා කියලයි! ඒ ජීවිත වල ආයුෂ කල්ප ගණන් තියනවත්ලු... ආයේ කවද හරි ඒ ජීවිත අවසන් උන දවසට එයාල ආයෙත් පුරුදු සංසාර ගමනටම වැටෙනවත් ලු. ඉතින් නිරෝධ සමාපත්තිය කියන එක ප්‍රශ්නෙට විසඳුමක් එහෙම නම් නෙවෙයි!! ඒක රහතුන්වහන්සේලා ආයුෂ ඉවරවෙනකම් කයෙන් මිදිලා, නිදහසේ වාසයකරන්න උපයෝගිකරගන්න දෙයක් විතරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මුලින් මෙන්න මෙහෙම හිතුන... http://www.elakiri.com/forum/showpost.php?p=9822022&postcount=1036

    පස්සේ... සැහෙන කල්පණා කරලා කරලා අලුත් thread එක පටන්ගත්ත! ඉතින් මෙන්න මෙහෙමයි ඇත්ත කතන්දරය... http://www.elakiri.com/forum/showpost.php?p=9930113&postcount=99
    උවමනාවෙන් කියවල, තේරුම් ගන්න බලන්න. හරියට තේරුම් ගත්තොත් වටිනා කම කියල නිම කරන්න බැහැ!!


    තව වැදගත් කරුණක්!
    මේ forums වලට කට්ටිය වැඩි දෙනෙක්ම එන්නේ time-pass කරන්න! පොඩි 'ආතල්' එකක්, fun එකක් ගන්න!! ඒත් ඒ එන හැමෝම 'පිස්සු පොරවල්' නෙවෙයි... හොඳ මොලේ තියන, කල්පණා කිරීමේ හැකියාව තියන ගොඩ දෙනෙක් ඉන්නවා 'ඇත්ත' නොදන්න, මේ වෙනකම් 'ඇත්ත' අහන්න/දැනගන්න නොලැබුණු! හුඟ දෙනෙක් දන්නෙත් නැහැ මේවගේ වැදගත් මාතෘකා ගැන කතාවෙන threads මෙතන තියන බව වත්. ඉතින්, මේවයේ වටිනා කම දන්නා, තේරුම් ගත්තු, මාව allergic නැති උදවිය +Ve ratings, reputations, comments වගේ දේවල් දාල මේ threads උස්සල, highlight කරලා තියන්න බලනවද? එහෙම උනොත් තව අයගේ attention එක යොමුවෙනවනේ... එතකොට තව ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    api 'set wena' eka gana liwwe nathi eka podi aduwak wage... ekath chuttak liyanna one! set wenawa nam api wage set wenna ;)


    දැන් මෙච්චරද ඉතුරු වෙලා තියෙන්නේ .
    නිවන් දකින්න උවමනා සේරම කියලා ඉවරද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් මෙච්චරද ඉතුරු වෙලා තියෙන්නේ .
    නිවන් දකින්න උවමනා සේරම කියලා ඉවරද ?

    දැන් නම් මට ඔහේගේ නොදන්නා කම ගැන කියල, මගේ ලොකු කම පෙන්නන්නම හිතෙනවා ඕං!!

    මේ... නිකම් මෝඩ චූන් කතා 'හිතට' ආව පලියට පිලිගන්නත් එපා! කටින් එලියට දාන්නත් එපා!! මෙහෙම ලියන්නත් එපා!!!

    මේ ලියපු ටිකේ දේශනාවල සඳහන් විදියට රහතුන් වහන්සේලා 61 නමක් සහ 1 අනාගාමී උත්තමයෙක් බිහිවෙච්ච කරුණු තියනවා!!!
    ගණන් මිමි සඳහන් නැති උනාට, මේ කරුණුම අවබෝධ කෙරගෙන, අරහත් ඵලය සාක්ෂාත් කරලා, පිරිනිවන් පාපු කෝටි ගණනක් උත්තමයෝ, උත්තමාවියෝ ඉන්නවා!!!

    උඹලට ඒ කරුණු පේන්නේ නැති එක, උඹල 'දකින්නේ' නැති එක, ධර්ම කරුණුවල වත්, ලියපු මගේවත් අවුලක් නෙවෙයි!!!:(:(:(
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28



    මේ ලියපු ටිකේ දේශනාවල සඳහන් විදියට රහතුන් වහන්සේලා 61 නමක් සහ 1 අනාගාමී උත්තමයෙක් බිහිවෙච්ච කරුණු තියනවා!!!


    :(:(:(

    ඒ කියන්නේ මේ thread එක බලල බිහි වෙච්ච ගන්නද ?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන් නම් මට ඔහේගේ නොදන්නා කම ගැන කියල, මගේ ලොකු කම පෙන්නන්නම හිතෙනවා ඕං!!

    මේ... නිකම් මෝඩ චූන් කතා 'හිතට' ආව පලියට පිලිගන්නත් එපා! කටින් එලියට දාන්නත් එපා!! මෙහෙම ලියන්නත් එපා!!!


    මම අහපු ප්‍රශ්නය ට මේ පිළිතුර අදාළ වෙන්නේ කොහොමද?
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ඉතින්, මේවයේ වටිනා කම දන්නා, තේරුම් ගත්තු, මාව allergic නැති උදවිය +Ve ratings, reputations, comments වගේ දේවල් දාල මේ threads උස්සල, highlight කරලා තියන්න බලනවද? එහෙම උනොත් තව අයගේ attention එක යොමුවෙනවනේ... එතකොට තව ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි!

    ‍යකෝ සියලු ආසාවන් ප්‍රහීන කරලා නිවන් දැකපු උත්තමයෝ රෙප් ඉල්ලනවා එහෙනං ඈ??:lol::lol:
     
    Aug 3, 2010
    55
    7
    0
    කිඹුලා බනිස්;9955850 said:
    ‍යකෝ සියලු ආසාවන් ප්‍රහීන කරලා නිවන් දැකපු උත්තමයෝ රෙප් ඉල්ලනවා එහෙනං ඈ??:lol::lol:

    ඒ විතරක්ද එහෙන් මෙහෙන් තමන්ගේ පුරාජේරු පෙන්වන තවත් ත්‍රෙඩ් වල ලින්ක් එහෙමත් දාල තිබ්බේ.
    සෙට් වෙන ඒවා ගැනත් කියනවා කියල තිබ්බේ . ආසයි අහන්න රහත් උත්තමයෙක් කොහොමද සෙට් වෙන්නේ කියල .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිඹුලා බනිස්;9955850 said:
    ‍යකෝ සියලු ආසාවන් ප්‍රහීන කරලා නිවන් දැකපු උත්තමයෝ රෙප් ඉල්ලනවා එහෙනං ඈ??:lol::lol:

    dan mama umbalata baninne naha!! ayi dannawada? mama karanna gaththu wade ehempitinma karala iwarayi!!! dan thawa thawa try karanawa wena wena widiwalatath kiyanna!!! ithin, one pissuwak kelinna... kamak naa! man OK!! habayi putho, anthimata umbala serama me jeewithe therum aran aaye wale nowatena widiyata katayuthu siddha wela thiyenna one!!! nathnam wadak naa... harida???

    thawa ekak!! dan oya 'reps' sambandha wenne kaama thanhaawatada? bhawa thanhaawatada?? nathnam vibhawa thanhaawatada??? mokada oya thriwidha thanhaa witharayi sansaara gamanata nam sambandha!!! anika avidyaawa nathnam mona pukak wath upset naha!!!

    e handa reps sansaara gamanata adaala naha!!! me... ithin mata reps tikak daapanko...
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    dan mama umbalata baninne naha!! ayi dannawada? mama karanna gaththu wade ehempitinma karala iwarayi!!! dan thawa thawa try karanawa wena wena widiwalatath kiyanna!!! ithin, one pissuwak kelinna... kamak naa! man OK!! habayi putho, anthimata umbala serama me jeewithe therum aran aaye wale nowatena widiyata katayuthu siddha wela thiyenna one!!! nathnam wadak naa... harida???

    thawa ekak!! dan oya 'reps' sambandha wenne kaama thanhaawatada? bhawa thanhaawatada?? nathnam vibhawa thanhaawatada??? mokada oya thriwidha thanhaa witharayi sansaara gamanata nam sambandha!!! anika avidyaawa nathnam mona pukak wath upset naha!!!

    e handa reps sansaara gamanata adaala naha!!! me... ithin mata reps tikak daapanko...

    අනේ නිවන්-දර්මේ! එහෙම කරන්න එපා. ඉස්සර වගේ අපිට පලු යන්න බැනලා ආතල් එකක් දියන්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආතල් නම් මම දෙන්න ඕනේ නැහැ! ඒවා ඉබේම ලැබෙයි!! දිගටම පිස්සු කෙලින එකම කලොත්, 'පාන් කියාගන්න බැරිවෙන්න' ලෙඩ වෙච්ච කාලෙක, නැත්නම් කූරිය ගහන්න ඔන්න මෙන්න කාලේ ආවම, නියම පට්ට ආතල් එකක්ම හම්බ වෙයි!! :(:(

    මේ ග්‍රාමසේවකයත් හොඳට දාන පොරක්ද කොහෙද! මූ set වෙන කතාව කියපු වෙලාවේ ඉඳන් කුලප්පුවෙලා! :lol::lol:
     

    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    ආතල් නම් මම දෙන්න ඕනේ නැහැ! ඒවා ඉබේම ලැබෙයි!! දිගටම පිස්සු කෙලින එකම කලොත්, 'පාන් කියාගන්න බැරිවෙන්න' ලෙඩ වෙච්ච කාලෙක, නැත්නම් කූරිය ගහන්න ඔන්න මෙන්න කාලේ ආවම, නියම පට්ට ආතල් එකක්ම හම්බ වෙයි!! :(:(

    මේ ග්‍රාමසේවකයත් හොඳට දාන පොරක්ද කොහෙද! මූ set වෙන කතාව කියපු වෙලාවේ ඉඳන් කුලප්පුවෙලා! :lol::lol:

    රහත් වුනත් දෙකක් දාන උත්තමයෙක් මේ මහා බද්‍ර කල්පයේ පහළවීම කොතරම් වාසනාවක්ද?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: