♥-Aurora-♥;9948650 said:ඒ මොකෝ? මේ පාර repeat නැද්ද???


රිපීට් නැතිලු. viva එකත් තියනව. ෆේල් නම් viva එකේදිම කියනවලු ෆේල් කියල.අද නම් පේපර් එක අමාරුයි. බලමු viva එකවත්

♥-Aurora-♥;9948650 said:ඒ මොකෝ? මේ පාර repeat නැද්ද???



Umba mula indanma Malabeda nattan 1st two years Metro da?? Metro giyapu unta hamadama honda Metro bun, e fun eka kohewath ganna ba.


සිරාවට!අද අපිට PDA තිබ්බ. අයියෝ සල්ලි.
රිපීට් වත් නෑ. කෙල උනොත් බැච් මිස් වෙනව ඕයි
Ahh ow ow oya scene eka matath ekek kiwwa. Eth bun ehema tiyenne eka lesi nisalu neda?? Oke repeat wenawa adui kiyala thamai mage yaluwa kiwwe.... habai e kiwwe oka ganada danne na. Umba 3rd year da??


apita PLDC thibba ............
mata epa una,patta amarui ....
repeat weida danna............
![]()




ado Metro rocks men
gaththa athal walata thama repeat wenawa![]()





ammata siri uba SLIIT eke Kollekda....SLIIT kiwwoth elakiri...ekakiri kiwwoth SLIIT![]()



![]()
රිපීට් නැතිලු. viva එකත් තියනව. ෆේල් නම් viva එකේදිම කියනවලු ෆේල් කියල.අද නම් පේපර් එක අමාරුයි. බලමු viva එකවත්![]()


Ishara sir is the one who is teaching you CGM yeah ?

