එතකොට නමට හරි නැලඟ තියාගන්නෙ නැතිව වටේටම බෙදලා දුන්නා නං ඔහොම වෙන්නෙ නෑ.![]()

හුටා අරූ මට ඒක කියුවේ නැහැනේ..........
මොකාද එතකොට කැබිනට් එකා..............



ඔහොම හැම එකක්ම ඉහල දන්නා ගියොත් ඔය අමාත්යංශය හෙට අනිද්දම බංකොලොත් වෙයි...ආණ්ඩු පක්ෂයේ ඇමති වරුන්ගේ සියලු දීමනා 40% ඉහල දමන ලදී
![]()


ගියොත් උබලගේ හොර වැඩ media වලට දෙනවා...වර වර .. දෙමු මුන්ට දෙරිගැහිල යන ගේමක්![]()


ගියොත් උබලගේ හොර වැඩ media වලට දෙනවා...![]()
උඹ දුන්නොත් මම උඹේ වයිපරේට උඹ අර සැකට්රිත් එක්ක කරපු සීන් ටික කියනවා 

