pabu Jul 10, 2011 දිය කිදුරිය සේ සාගරේ... දෝතින් ගෙන ආ ආදරේ... මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළි රූ මැවේ..... කිව මැන ඔබ කවුදෝ ළදේ..............................................
දිය කිදුරිය සේ සාගරේ... දෝතින් ගෙන ආ ආදරේ... මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළි රූ මැවේ..... කිව මැන ඔබ කවුදෝ ළදේ..............................................
maduranga_it May 17, 2011 මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...
මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා.... කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා... දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා.... මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා...