Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:shocked::lol::lol:hari hari korahan korahan nagaraadipathiyatat enna kiyapan:eek::eek:

අපේ නගරයා අවොත් ඉතින් කෙල්ලන්ට බුදු සරණයි.. ඕකා හෙන බඩුකාරයා..

උඹේ අර ටැග් පොජ්ජ නම් පංකාදු පහයි.. ඊලග ත්‍රෙඩ් එකේ මුලටම දාමු තොරණ වගේ.. කට්ටිය සාදුකාර දෙයි..
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

:P:rofl::rofl::baffled::lol::lol::lol::lol:ok ok
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

ඔන්න සහෝදරවරුනි මං යනවා දොයියාගන්න.. හෙට පාන්දර 4.15 ට නැගිටලා කොළඹ දුවන කෝච්චියේ කොළඹ යන්න ඕන.. හැමෝටම සුභ රාත්‍රියක්.. බුදුසරණයි, දෙයියන්ගේ පිහිටයි, ජේසු පිහිටයි...

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

ඔන්න සහෝදරවරුනි මං යනවා දොයියාගන්න.. හෙට පාන්දර 4.15 ට නැගිටලා කොළඹ දුවන කෝච්චියේ කොළඹ යන්න ඕන.. හැමෝටම සුභ රාත්‍රියක්.. බුදුසරණයි, දෙයියන්ගේ පිහිටයි, ජේසු පිහිටයි...

Good night;);):):)
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    esema wewa