Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔහොම ටිකක් ත්‍රෙඩ් එකේ හිටපං. වාහනේ කොහොම වෙතත් මඩ නං හම්බවෙයි. :P

    :lol: Meeka gandoo nogamdoo ekee enne ban...... Patta ganan.... Anika, nadaththuwatath lehesi wena ekak naa...... :( Bus 2k ganna salli aparade weida danne naa..... :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අපේ රජයට සහයෝගය නොදක්වන මේ පිරිස අදීරාජ්‍ය වාදී කුමන්ත්‍රණ කරුවන්.....ඒක ජනතාව තේරුම් ගත යුතුය්................
    image.php


    ජනාධිපති මාධ්‍ය අංශය.........
    :eek::eek::eek:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉඩ ඉඩ, අගමැති ආවා

    ආන්ඩුවට පිහිටුවන්න මහන්සි වෙලා අන්තිමට මගාරට පියන් තනතුර නේ හම්බ උනේ :shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආන්ඩුවට පිහිටුවන්න මහන්සි වෙලා අන්තිමට මගාරට පියන් තනතුර නේ හම්බ උනේ :shocked:
    ඒ ටිකට ආන්ඩුව පෙරලලාත් ඉවරද ? :shocked:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙන්න මේ කරුමක්කාරයාව ඔය කාට හරි කියලා සුදු වෑන් එකකට යට කරලා දාන්න බැරිද ? :growl:

    ඇත්තටම ඔය මොකක්ද බන් ඕකා දාන්නේ, ඕවා දාලම ඌ සීනියර් වෙලා:lol: