ඔහොම ටිකක් ත්‍රෙඩ් එකේ හිටපං. වාහනේ කොහොම වෙතත් මඩ නං හම්බවෙයි.![]()
Meeka gandoo nogamdoo ekee enne ban...... Patta ganan.... Anika, nadaththuwatath lehesi wena ekak naa......
Bus 2k ganna salli aparade weida danne naa..... 
නෙදමකින් කාල කන්නි පොලොස් කොට්ටෝරුවෝ ටික

බයිට් උනා මදිද ? 



ඉඩ ඉඩ, අගමැති ආවා

ඒ ටිකට ආන්ඩුව පෙරලලාත් ඉවරද ?ආන්ඩුවට පිහිටුවන්න මහන්සි වෙලා අන්තිමට මගාරට පියන් තනතුර නේ හම්බ උනේ![]()

කොහෙන් පාත් වෙච්ච හාල්පාරුවෙක්ද මේ ?මගේ අම්මෝ.. මහින්දගේ කෑබිනට් එක පරාදයිනේ..![]()

ඒ ටිකට ආන්ඩුව පෙරලලාත් ඉවරද ?![]()

අපේ රජයට සහයෝගය නොදක්වන මේ පිරිස අදීරාජ්ය වාදී කුමන්ත්‍රණ කරුවන්.....ඒක ජනතාව තේරුම් ගත යුතුය්................
![]()
ජනාධිපති මාධ්‍ය අංශය.........











මෙන්න මේ කරුමක්කාරයාව ඔය කාට හරි කියලා සුදු වෑන් එකකට යට කරලා දාන්න බැරිද ?![]()
amazing![]()

මෙන්න මේ කරුමක්කාරයාව ඔය කාට හරි කියලා සුදු වෑන් එකකට යට කරලා දාන්න බැරිද ?![]()

මගේ අම්මෝ.. මහින්දගේ කෑබිනට් එක පරාදයිනේ..![]()