තුන්යම හැඩුවා සිතද ඉකිගසා
මගේ ලොවට නුඹ වඩී සිතා
මගේ කදුලු නෑ නූඹ දුටුවේ
නුඹ වෙනින් හදක සිනහවක් වෙලා







දවසක නුඹ මනමාලිය වී
යන විට ඔහු හා සිත රංදා
කඳුලු සිඳී වියලී ගිය මගේ නෙතු
යලි තෙත් වී යාවිද මංදා







මගේ ලොවට නුඹ වඩී සිතා
මගේ කදුලු නෑ නූඹ දුටුවේ
නුඹ වෙනින් හදක සිනහවක් වෙලා







දවසක නුඹ මනමාලිය වී
යන විට ඔහු හා සිත රංදා
කඳුලු සිඳී වියලී ගිය මගේ නෙතු
යලි තෙත් වී යාවිද මංදා








Keep posting 
