Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Classical ගිටාර් එකෙන් සිංහල සින්දුවක් play කරන්න හිතුනා,මේක නම් ගොඩක් basic arrangement එකක් හැබයි ඔයාල කැමති වෙයි කියලා හිතනවා.​

    පට්ට :cool::cool:
    11.gif
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Classical ගිටාර් එකෙන් සිංහල සින්දුවක් play කරන්න හිතුනා,මේක නම් ගොඩක් basic arrangement එකක් හැබයි ඔයාල කැමති වෙයි කියලා හිතනවා.​

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    basic arrangement එකේ වුනාට ඔර්ජිනල් මේන් ‍පාට් එක නියමෙට ගහලානේ :yes:........හරිම ලස්සනයි Arpeggio style එකත් :D
     
    Thank you ayya!
    it means a lot.
    issarahata sinhala sindu walata arrangements hadanna hituna,wade hodaida?
    :D
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Thank you ayya!
    it means a lot.
    issarahata sinhala sindu walata arrangements ahadanna hituna,wade hodaida?
    :D

    ආයෙත් අහලාගගගදිගටම කරමු :yes:

    ඈත රන් විමන් ඔර්ජිනල් song එකේ double lead නේද ගහලා තියෙන්නෙ? මොකද high pitch යි low picth ඒ විදියට මේන් පාට් එක ගහන්න අමාරැයි නේද?
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    basic arrangement එකේ වුනාට ඔර්ජිනල් මේන් ‍පාට් එක නියමෙට ගහලානේ :yes:........හරිම ලස්සනයි Arpeggio style එකත් :D

    basic arrangment means kumakda :)
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ආයෙත් අහලාගගගදිගටම කරමු :yes:

    ඈත රන් විමන් ඔර්ජිනල් song එකේ double lead නේද ගහලා තියෙන්නෙ? මොකද high pitch යි low picth ඒ විදියට මේන් පාට් එක ගහන්න අමාරැයි නේද?

    ඔව් ඔරිජිනල් එකේ ගිටාර් දෙකකින් play කරලා තියෙන්නේ.මේක මන් තනියම ගහන්න හදාගත්තේ :)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    basic arrangment means kumakda :)

    මේක සාමාන්‍යයෙන් classical guitar වල Arpeggio style එකට play කරද්දී නෝට්ස් arrangement play කරන්න යොදා ගන්න ක්‍රමය සරලයි කියන එක තමා කියවෙන්නෙ. වැඩිය harmony නෝට්ස් එහෙම නෙගහ play කරනවා කියන එක තමා අර්ථවත් වෙන්නෙ..
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔව් ඔරිජිනල් එකේ ගිටාර් දෙකකින් play කරලා තියෙන්නේ.මේක මන් තනියම ගහන්න හදාගත්තේ :)

    ඇත්තෙන්ම හරිම ලස්සනයි.:cool: කෙහොමත් මේක මගේ ප්‍රියතම සිංදුවක්..........අජිත් බණ්ඩාරට සිරස final එකෙත් ඔර්ජිනල් පාට් එක ගැහුවා
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Classical ගිටාර් එකෙන් සිංහල සින්දුවක් play කරන්න හිතුනා,මේක නම් ගොඩක් basic arrangement එකක් හැබයි ඔයාල කැමති වෙයි කියලා හිතනවා.​

    balamu ahala
    picture.php
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    මේක සාමාන්‍යයෙන් classical guitar වල Arpeggio style එකට play කරද්දී නෝට්ස් arrangement play කරන්න යොදා ගන්න ක්‍රමය සරලයි කියන එක තමා කියවෙන්නෙ. වැඩිය harmony නෝට්ස් එහෙම නෙගහ play කරනවා කියන එක තමා අර්ථවත් වෙන්නෙ..

    Ah... ah hari..ekiyanne wadiya wada nathuwa simply play karanawaa wage scene ekak neda..? Elaz...:)