Classical ගිටාර් එකෙන් සිංහල සින්දුවක් play කරන්න හිතුනා,මේක නම් ගොඩක් basic arrangement එකක් හැබයි ඔයාල කැමති වෙයි කියලා හිතනවා.

Classical ගිටාර් එකෙන් සිංහල සින්දුවක් play කරන්න හිතුනා,මේක නම් ගොඩක් basic arrangement එකක් හැබයි ඔයාල කැමති වෙයි කියලා හිතනවා.
........හරිම ලස්සනයි Arpeggio style එකත් 
basic arrangement එකේ වුනාට ඔර්ජිනල් මේන් පාට් එක නියමෙට ගහලානේ........හරිම ලස්සනයි Arpeggio style එකත්
![]()

Thank you ayya!
it means a lot. issarahata sinhala sindu walata arrangements ahadanna hituna,wade hodaida?![]()

basic arrangement එකේ වුනාට ඔර්ජිනල් මේන් පාට් එක නියමෙට ගහලානේ........හරිම ලස්සනයි Arpeggio style එකත්
![]()

ආයෙත් අහලාගගගදිගටම කරමු
ඈත රන් විමන් ඔර්ජිනල් song එකේ double lead නේද ගහලා තියෙන්නෙ? මොකද high pitch යි low picth ඒ විදියට මේන් පාට් එක ගහන්න අමාරැයි නේද?

basic arrangment means kumakda![]()
ඔව් ඔරිජිනල් එකේ ගිටාර් දෙකකින් play කරලා තියෙන්නේ.මේක මන් තනියම ගහන්න හදාගත්තේ![]()
කෙහොමත් මේක මගේ ප්‍රියතම සිංදුවක්..........අජිත් බණ්ඩාරට සිරස final එකෙත් ඔර්ජිනල් පාට් එක ගැහුවාClassical ගිටාර් එකෙන් සිංහල සින්දුවක් play කරන්න හිතුනා,මේක නම් ගොඩක් basic arrangement එකක් හැබයි ඔයාල කැමති වෙයි කියලා හිතනවා.
මේක සාමාන්‍යයෙන් classical guitar වල Arpeggio style එකට play කරද්දී නෝට්ස් arrangement play කරන්න යොදා ගන්න ක්‍රමය සරලයි කියන එක තමා කියවෙන්නෙ. වැඩිය harmony නෝට්ස් එහෙම නෙගහ play කරනවා කියන එක තමා අර්ථවත් වෙන්නෙ..

ඒ part දෙකේම ගිටාර් ටැබ් මම thread eke කලින් දැම්මා

Ah... ah hari..ekiyanne wadiya wada nathuwa simply play karanawaa wage scene ekak neda..? Elaz...![]()