තමුන්ගෙ~කෙල්ලට~propose~කරන්න
කට්ටියටම සුභ දවසක් වේවා ඔන්න කාලෙකට පස්සෙ මාත් thread එකක් දාන්න සෙට් උනා

කවදහරි තමුන් පනටත් වඩා ආදරේ කරන කෙල්ලට propose කරන්න හිතන් ඉන්නවද ඒත් කොහොම කියනවද කියල දෙගිඩියාවෙන්ද ඉන්නෙ ??? නැත්තන් වෙනස් විදිහකට කියන්න ආසාවෙන්ද ඉන්නෙ ???

මේ තියෙන්නෙත් වෙනස් විදිහකට කරපු විවාහ යෝජ්නාවක්...

පහල තියනව වීඩියෝ දෙකක් ! පළවෙනි එක බලල දෙවනි එක බැලුවත් දෙවනි එක ඉස්සෙල්ල බලල පලවෙනි එක පස්සෙ බැලුවත් කමක් නෑ
හැබැයි දෙකම බලන්න නැත්තන් හරියට තේරෙන එකක් නෑ

This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License
.

Rep++ If You Like My Post
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License
.

Naruto art work belong to him afaik(creator of Naruto )
gud one