තමුන්ගෙ~කෙල්ලට~propose~කරන්න

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    තමුන්ගෙ~කෙල්ලට~propose~කරන්න

    කට්ටියටම සුභ දවසක් වේවා ඔන්න කාලෙකට පස්සෙ මාත් thread එකක් දාන්න සෙට් උනා :lol: :lol: :lol:

    කවදහරි තමුන් පනටත් වඩා ආදරේ කරන කෙල්ලට propose කරන්න හිතන් ඉන්නවද ඒත් කොහොම කියනවද කියල දෙගිඩියාවෙන්ද ඉන්නෙ ??? නැත්තන් වෙනස් විදිහකට කියන්න ආසාවෙන්ද ඉන්නෙ ??? :confused: :confused: :confused:

    zil2zfztya.jpg

    මේ තියෙන්නෙත් වෙනස් විදිහකට කරපු විවාහ යෝජ්නාවක්...:yes: :yes: :yes: :yes:

    පහල තියනව වීඩියෝ දෙකක් ! පළවෙනි එක බලල දෙවනි එක බැලුවත් දෙවනි එක ඉස්සෙල්ල බලල පලවෙනි එක පස්සෙ බැලුවත් කමක් නෑ :nerd: :nerd: හැබැයි දෙකම බලන්න නැත්තන් හරියට තේරෙන එකක් නෑ :yes: :cool:

    Rep++ If You Like My Post

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    just one thing,how can u add Creative Commons license to to work of Mashashi Kishimoto? :eek: Naruto art work belong to him afaik(creator of Naruto )