Seleana+Justin ආදර කතාව

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    me denna lankawe denek wunanm ammala mehema kiyawi:
    "thopita thama 18i :angry: mona mala ilove ekakda" / " kendare gelapenwada manda " / " thota lejja nedda oya rawun gahana ekek beda ganna, docek hari engineer kenek hari hoya ganne nethuwa ? :angry: "

    ha ha owa thama ithin mehe wunanam ahana gon prashna ... ara kella wedimal ekka neda :P
     
    • Like
    Reactions: nadeendra

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    Ado mama oya justin Kiyana ekawa maranawa :growl::growl::growl:

    මචො අනුන්ගේ කුරුලු කුඩු කඩන්න එප බන්..ඔය අදර කතා නිකන් හතු පිපෙනව වගෙ පිපිල එකසෙරේම නතිවෙනවා..

    ඒත් ඉතින් අපිට පොඩි ජොලියක් යන්න එ ටිකත් ඇති..:P:P
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    ඌට ඉරිසියා කරල වැඩක් නෑ බන්.පරණ පින් ඕව:P:P:P
    ඒත් මටත් ටිකක් ඌ ගැන ඉරිසියයි බන් :rofl::rofl:
    නියම පෝස්ට් එක

    එහෙනන් අපිත් පිං අතේ වැඩ කරල ලබන ආත්මෙදිවත් ගින්දර කෑල්ලක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු :lol: :lol: :lol: