Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඇත්තෙන්ම හරිම ලස්සනයි.:cool: කෙහොමත් මේක මගේ ප්‍රියතම සිංදුවක්..........අජිත් බණ්ඩාරට සිරස final එකෙත් ඔර්ජිනල් පාට් එක ගැහුවා

    oya wagema mamath original parts wala fan kenek, :yes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Ah... ah hari..ekiyanne wadiya wada nathuwa simply play karanawaa wage scene ekak neda..? Elaz...:)

    ඔව්. :D thumb rule එක තමයි මුලින්ම රිදම් හරියට ඉගෙන ගන්න :yes:

    කොහොමද දැන් ඔයාගේ ගිටාර් ගහන වැඩේ. උනන්දුවෙන් කරගෙන යනවද?
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    saralawama kiwwoth anna hari! :)

    picture.php
    hey meka ela !!...:yes:
    aththa eka wage..;)
    meka Basic arrangements walinda gahala thiyenne?...:):)...
    but ara madha amaaru ekak karaa ne :eek:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඔව්. :D thumb rule එක තමයි මුලින්ම රිදම් හරියට ඉගෙන ගන්න :yes:

    කොහොමද දැන් ඔයාගේ ගිටාර් ගහන වැඩේ. උනන්දුවෙන් කරගෙන යනවද?

    mageda? :D.....hmmm no nawaththuwa.....:(

    mata chords 7i puluwan.... godak agili use karana chords amarui....:(

    mata practise wenna kammali :(:(
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    picture.php
    hey meka ela !!...:yes:
    aththa eka wage..;)
    meka Basic arrangements walinda gahala thiyenne?...:):)...
    but ara madha amaaru ekak karaa ne :eek:

    :lol:
    :lol:

    meka thani guitar ekakin (classical guitar wala use karana arpeggio style ekata ) play karala tiyenne,
    thawa complex arrangments danna puluwan. balamuko passe welawaka!
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    mageda? :D.....hmmm no nawaththuwa.....:(

    mata chords 7i puluwan.... godak agili use karana chords amarui....:(

    mata practise wenna kammali :(:(

    never give up....you will feel better later...do some commitment in the present-day for your future satisfaction ......you can get lot of relaxation playing guitar after hard working day :yes:

    we are around to help you at any time and it's my pleasure ...so please keep simple going with it :)
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    never give up....you will feel better later...do some commitment in the present-day for your future satisfaction ......you can get lot of relaxation playing guitar after hard working day :yes:

    we are around to help you at any time and it's my pleasure ...so please keep simple going with it :)

    :yes::yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පුර හඳ ලෙස ඔබ සමකල මගේ මුහුනේ.............. lead part එක දාන්නෝ......... කොර්ඩ්ස් ටිකත් ඕනැ..... තව මට play කරන්න පුලුවන් කෝර්ඩ්ස් ඔක්කොම කිව්වොත්

    A B C D E F G

    Am Bm Cm Dm Em Fm Gm

    තව ඉතින් මේ කොර්ඩ්ස් shift කරලා play කරන ටිකත් පුලුවන්, එත් scale එක දන්නේ නැ...

    රිදම් කරන style නම් දන්නේ නැ..... බීට් එකට වනනවා විතරයි!

    උදව් කරන්ඩෝ.........

    Udaw karan nam koo
    :D

    godak hoday oya danna ewa kiyala oya gana wistarayak dunnata, mama issarahata oyata lesson plan ekak dennam,dan nam mama yanawa, heta hamuwemu.
    11.gif
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ගිටාර් මාමේ මට F CHORD එක ගහන්න පොඩ්ඩක් කියල දෙනවද.
    barre chords ගහන්න තමයි අමාරුම... මේක වදින්නෙම නෑනේ???