සමාජේ එකේක මට්ටම් වල මිනිස්සු ඉන්නවනේ බන්සුදු මහත්තයා;9961634 said:ඒ උනත් මචන් මට ඇර අපේ ගෙදර මිනිස්සුන්ට බනින එක වැරදි නෙ
![]()

සමාජේ එකේක මට්ටම් වල මිනිස්සු ඉන්නවනේ බන්
මේකෙත් එහෙම තමයි
![]()

dnt worry machanසමාජේ එකේක මට්ටම් වල මිනිස්සු ඉන්නවනේ බන්
මේකෙත් එහෙම තමයි
![]()

ඕව ගැන කථා කරල වැඩක් නැහැ බන්. උබට රෙප් ඔනේ නන් කගෙ හරි ත්‍රිබලක් හරි පෙ*ටිය කඩන වීඩියෝ එකක් හරි, හොද සෙක්සි බාගෙට හෙළුවෙන් ඉන්න ගෑනුන්ගෙ පින්තූර ටිකක් දාපන්. එතකොට රෙප් 1ට 100ක් හම්බෙයි. ඒවගේ ත්‍රෙඩ් රිපොර්ට් කලාට වැඩකුත් නැහැ.අත්දැකීමෙන් කියන්නේ.මොකද ඒව මකන්නේ නෑ...
මේක දැන් ඉස්සර වගේ නෙමේ බන්. මම රෙප් ඉල්ලල හිගා කාල නෑ. හැබැයි දැන් දැන් එළකිරි සයිට් එක වැඩිහිටියන්ට පමනයි සයිට් එකක් වේගෙන එන්නේ.
තව ටික කාලෙකින් මේකත් තහනම් කරන්ඩ බැරි කමක් නැහැ. මේකෙ දාන දේවල් දැක්කම.
අනික දැන් ඉස්සර වගේ හොද ත්‍රෙඩ් එළකිරි එකේ දානේ නෑ.නිකමට බලපන් ඉස්සර හිටපු මෙම්බර්ස්ල දාල තියන ඒවයි දැන් තියන ඒවයි.දැන් තනිකරම කරන්නේ රෙප් පෙරේත කමට මොකක් හරි කෙල්ලෙක්ගෙ පින්තූරයක් දාල රෙප් හිගා කන එක.මේව ගැන කියනවට වැඩිය හොදයි නිකන් ඉන්න එක බන්. මමනම් ඔව දැන් ගනන් ගන්නේ නැහැ.

thawa kenek igena gannawata thawa ekek irisiyaai.. lankaawe ewunge heti ne..

me lagadi daala thibba thread ekaka mage yaluwekge akka kenekge fb eke thibba pix nuth daala thibba... eyaa Add karanne danna aya witharayi lu.. ehema wishawaaseta add karala inna ekek (ho ehema ekkenekge yaaluwek) lejja nethuwa eyage photos meke post karala thibba... eka athakin eyaageth weradda onawata wada exposing pix daana eka...
e thread eken mama hithanne post karapu ekata hodata reps hamba wenna ethi![]()

ඕව ගැන කථා කරල වැඩක් නැහැ බන්. උබට රෙප් ඔනේ නන් කගෙ හරි ත්‍රිබලක් හරි පෙ*ටිය කඩන වීඩියෝ එකක් හරි, හොද සෙක්සි බාගෙට හෙළුවෙන් ඉන්න ගෑනුන්ගෙ පින්තූර ටිකක් දාපන්. එතකොට රෙප් 1ට 100ක් හම්බෙයි. ඒවගේ ත්‍රෙඩ් රිපොර්ට් කලාට වැඩකුත් නැහැ.අත්දැකීමෙන් කියන්නේ.මොකද ඒව මකන්නේ නෑ...
මේක දැන් ඉස්සර වගේ නෙමේ බන්. මම රෙප් ඉල්ලල හිගා කාල නෑ. හැබැයි දැන් දැන් එළකිරි සයිට් එක වැඩිහිටියන්ට පමනයි සයිට් එකක් වේගෙන එන්නේ.
තව ටික කාලෙකින් මේකත් තහනම් කරන්ඩ බැරි කමක් නැහැ. මේකෙ දාන දේවල් දැක්කම.
අනික දැන් ඉස්සර වගේ හොද ත්‍රෙඩ් එළකිරි එකේ දානේ නෑ.නිකමට බලපන් ඉස්සර හිටපු මෙම්බර්ස්ල දාල තියන ඒවයි දැන් තියන ඒවයි.දැන් තනිකරම කරන්නේ රෙප් පෙරේත කමට මොකක් හරි කෙල්ලෙක්ගෙ පින්තූරයක් දාල රෙප් හිගා කන එක.මේව ගැන කියනවට වැඩිය හොදයි නිකන් ඉන්න එක බන්. මමනම් ඔව දැන් ගනන් ගන්නේ නැහැ.

මේකේ ඉන්න පො*** ඩයල් ටිකක් (එකෙක් ඔය නමින්ම ඉන්නවා
)කට්ටියගේ හැඟීම් අවුස්සලා මෝඩ ආතල් එකක් ගන්නවා.මේ විදිහට දිගටම ගියොත් එලකිරිය එපා වෙයි. 
සිංහළයා;9964221 said:මේකේ ඉන්න පො*** ඩයල් ටිකක් (එකෙක් ඔය නමින්ම ඉන්නවා
)කට්ටියගේ හැඟීම් අවුස්සලා මෝඩ ආතල් එකක් ගන්නවා.මේ විදිහට දිගටම ගියොත් එලකිරිය එපා වෙයි.
![]()

මම දන්නව අනිව ඕව ගැන කථා කරපුහාම ඔය වගෙ දේවල් අහන්න හම්බෙනව කියල. හැබැයි මේකෙ තාම ඔන කෙනෙක්ට තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියනව. උබ මොනා කිව්වත් මට අදාල නෑ. අනික ඇත්ත කියන්න බය වෙන්න ඔනෙ නෑ.![]()
වැරදියට වටහාගන්න එපා මචෝ මම උඹ කිව්ව එක අනුමත කළා විතරයි... සුදු මහත්තයා;9961634 said:ඒ උනත් මචන් මට ඇර අපේ ගෙදර මිනිස්සුන්ට බනින එක වැරදි නෙ
![]()
උඹ දාල තිබ්බ එක අවුලක් නෑ බං.
අර විහිලුවට දාපු එක නෙ?
ඒක කිසිම අවුලක් නෑ. 
ඕව ගැන කථා කරල වැඩක් නැහැ බන්. උබට රෙප් ඔනේ නන් කගෙ හරි ත්‍රිබලක් හරි පෙ*ටිය කඩන වීඩියෝ එකක් හරි, හොද සෙක්සි බාගෙට හෙළුවෙන් ඉන්න ගෑනුන්ගෙ පින්තූර ටිකක් දාපන්. එතකොට රෙප් 1ට 100ක් හම්බෙයි. ඒවගේ ත්‍රෙඩ් රිපොර්ට් කලාට වැඩකුත් නැහැ.අත්දැකීමෙන් කියන්නේ.මොකද ඒව මකන්නේ නෑ...
මේක දැන් ඉස්සර වගේ නෙමේ බන්. මම රෙප් ඉල්ලල හිගා කාල නෑ. හැබැයි දැන් දැන් එළකිරි සයිට් එක වැඩිහිටියන්ට පමනයි සයිට් එකක් වේගෙන එන්නේ.
තව ටික කාලෙකින් මේකත් තහනම් කරන්ඩ බැරි කමක් නැහැ. මේකෙ දාන දේවල් දැක්කම.
අනික දැන් ඉස්සර වගේ හොද ත්‍රෙඩ් එළකිරි එකේ දානේ නෑ.නිකමට බලපන් ඉස්සර හිටපු මෙම්බර්ස්ල දාල තියන ඒවයි දැන් තියන ඒවයි.දැන් තනිකරම කරන්නේ රෙප් පෙරේත කමට මොකක් හරි කෙල්ලෙක්ගෙ පින්තූරයක් දාල රෙප් හිගා කන එක.මේව ගැන කියනවට වැඩිය හොදයි නිකන් ඉන්න එක බන්. මමනම් ඔව දැන් ගනන් ගන්නේ නැහැ.
දැන් ඉන්නෙ මේකෙ ඒව ම බලන්න එන උන් සෙට් එකක් වගේ නිකන්.
මේ දැනට අවුරුද්දක වගේ විතර ඉඳල තමයි මේකෙ මේ ලෙඩ්ඩු බෝ වෙන්න පටන් අරන් තියෙන්නෙ.
දැන් ලෙඩ්ඩුන්ගෙ ගාන වැඩී. මේ රෙප් කතාවට බයේ කවුරුත් කතා කරන්නෙ නෑ හරි දේ වෙනුවෙන්. මේක පබ්ලික් ෆෝරුම් එකක් කියල ගානක්වත් නෑ සමහර උන්ට.
කුණුහරුප කියන්නෙ නිකම් කිසිම ගානක් නැතුව සාමාන්‍ය වචන වගේ. මම නම් කියන්නෙ එලකිරි සයිට් එක දවසක් හරි 2ක් හරි වහල තියලවත් කොණක ඉඳල ම ඔය ත්‍රේඩ් දාපු උන් ටිකට වර්න් කරල ත්‍රේඩ් ටිකත් ඔක්කොම මකන්න ඕන.
මේකෙ නීති කොහෙත් ම ප්‍රමාණවත් නෑ හරි දෙයක් කරගෙන යන්න. අනික, කෙනෙක් වරදක් කරනව නම් වරද පෙන්නල දෙන එක හැරෙන්න, අම්මට තාත්තට බැනල - රෙප් දෙන එක හරිම කැත වැඩක්. මම මේ අද ඊයෙ එලකිරි ආවට මම මේකෙ ඉන්නෙ 2007 වල ඉඳල. ඒ කාලෙ ලස්සන ත්‍රේඩ් දානව,
වැදගත් දේවල් ඉගෙනගන්නව අපි එලකිරි ඇවිත්.
මේව ඔක්කොම හිතද්දි, ගොඩක් අයට සයිට් එක දාල යන්න හිතෙන එකේ වරදකුත් නෑ මට හිතෙන්නෙ.

උඹ දාල තිබ්බ එක අවුලක් නෑ බං.
අර විහිලුවට දාපු එක නෙ?
ඒක කිසිම අවුලක් නෑ.
ඔව් මචන්..දැන් ඉන්නෙ මේකෙ ඒව ම බලන්න එන උන් සෙට් එකක් වගේ නිකන්.
මේ දැනට අවුරුද්දක වගේ විතර ඉඳල තමයි මේකෙ මේ ලෙඩ්ඩු බෝ වෙන්න පටන් අරන් තියෙන්නෙ.
දැන් ලෙඩ්ඩුන්ගෙ ගාන වැඩී. මේ රෙප් කතාවට බයේ කවුරුත් කතා කරන්නෙ නෑ හරි දේ වෙනුවෙන්. මේක පබ්ලික් ෆෝරුම් එකක් කියල ගානක්වත් නෑ සමහර උන්ට.
කුණුහරුප කියන්නෙ නිකම් කිසිම ගානක් නැතුව සාමාන්‍ය වචන වගේ. මම නම් කියන්නෙ එලකිරි සයිට් එක දවසක් හරි 2ක් හරි වහල තියලවත් කොණක ඉඳල ම ඔය ත්‍රේඩ් දාපු උන් ටිකට වර්න් කරල ත්‍රේඩ් ටිකත් ඔක්කොම මකන්න ඕන.
![]()
මේකෙ නීති කොහෙත් ම ප්‍රමාණවත් නෑ හරි දෙයක් කරගෙන යන්න. අනික, කෙනෙක් වරදක් කරනව නම් වරද පෙන්නල දෙන එක හැරෙන්න, අම්මට තාත්තට බැනල - රෙප් දෙන එක හරිම කැත වැඩක්. මම මේ අද ඊයෙ එලකිරි ආවට මම මේකෙ ඉන්නෙ 2007 වල ඉඳල. ඒ කාලෙ ලස්සන ත්‍රේඩ් දානව,
වැදගත් දේවල් ඉගෙනගන්නව අපි එලකිරි ඇවිත්.
මේව ඔක්කොම හිතද්දි, ගොඩක් අයට සයිට් එක දාල යන්න හිතෙන එකේ වරදකුත් නෑ මට හිතෙන්නෙ.
![]()
![]()
![]()

monawa karannada ban. 

සිංහළයා;9965865 said:වැරදියට වටහාගන්න එපා මචෝ මම උඹ කිව්ව එක අනුමත කළා විතරයි...