ඇයට ලියූ................

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    තුන්යම හැඩුවා සිතද ඉකිගසා
    මගේ ලොවට නුඹ වඩී සිතා
    මගේ කදුලු නෑ නූඹ දුටුවේ
    නුඹ වෙනින් හදක සිනහවක් වෙලා

    :(:(:(:(:(:(:(

    crying-eye.jpg

    දවසක නුඹ මනමාලිය වී
    යන විට ඔහු හා සිත රංදා
    කඳුලු සිඳී වියලී ගිය මගේ නෙතු
    යලි තෙත් වී යාවිද මංදා

    :(:(:(:(:(:(:(
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    නිසදැස නම් මැක්සා මචං... :yes::yes::yes: bt කෙල්ලෝ කියන ජාතිය ඔහොම තමයි..:no::no::no::no:අපි අහක බලන වෙලාව ඇති වෙන එකෙක් එක්ක යන්න..උඹ ඒකි ගැන හිතුවට එයාට උඹ ගැන වගේ වගක් නැතිව ඇති...ගණන් ගන්න එපා මචං...:no::no:කූඹි රැළේ එක කූඹියද යන්නේ...:yes::yes::yes::yes::yes:
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    නිසදැස නම් මැක්සා මචං... :yes::yes::yes: bt කෙල්ලෝ කියන ජාතිය ඔහොම තමයි..:no::no::no::no:අපි අහක බලන වෙලාව ඇති වෙන එකෙක් එක්ක යන්න..උඹ ඒකි ගැන හිතුවට එයාට උඹ ගැන වගේ වගක් නැතිව ඇති...ගණන් ගන්න එපා මචං...:no::no:කූඹි රැළේ එක කූඹියද යන්නේ...:yes::yes::yes::yes::yes:

    ow machoo mama eka dannawa :( :( thanx machan comment karata