SLIIT එකේ අපි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;9948650 said:
    :shocked::shocked: ඒ මොකෝ? මේ පාර repeat නැද්ද???

    :no::no::no:
    රිපීට් නැතිලු. viva එකත් තියනව. ෆේල් නම් viva එකේදිම කියනවලු ෆේල් කියල.අද නම් පේපර් එක අමාරුයි. බලමු viva එකවත්
    :dull:
     
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    අද අපිට PDA තිබ්බ. අයියෝ සල්ලි. :(:(:(
    රිපීට් වත් නෑ. කෙල උනොත් බැච් මිස් වෙනව ඕයි :(

    Ahh ow ow oya scene eka matath ekek kiwwa. Eth bun ehema tiyenne eka lesi nisalu neda?? Oke repeat wenawa adui kiyala thamai mage yaluwa kiwwe.... habai e kiwwe oka ganada danne na. Umba 3rd year da??
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Ahh ow ow oya scene eka matath ekek kiwwa. Eth bun ehema tiyenne eka lesi nisalu neda?? Oke repeat wenawa adui kiyala thamai mage yaluwa kiwwe.... habai e kiwwe oka ganada danne na. Umba 3rd year da??

    නැහැ බන්. මේක Proactive database Administration (PDA).4th year subject එකක්. පට්ටම අමාරු සබ් එකක්. visiting lecturers ලා එන්නෙ. උන් එක්ක ශේප් දාගන්නත් බෑ. :no::no:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    apita PLDC thibba ............
    mata epa una,patta amarui ....
    repeat weida danna............ :(

    :(

    first year ඉන්නකොට ඒ සබ්ජෙක්ට්ස් වලට වඩා අමාරු තවත් සඅබ්ජෙක්ට්ස් නෑ වගේ දැනෙන්නෙ. 2nd year ආවම හිතෙනව අරව මොනවද කියල. 4th year වගේ කරනකොට හිතෙනව අපරාදෙ කලින් වැඩ කලා නම් හොඳ GPA එකක් දාන්න තිබුන කියල. ඔන්න ඕක හිතට අරගෙන වැඩ කරපල්ල. අපි දැන් පරක්කු වැඩියි :(:(:dull::dull:
     

    sunmax

    Member
    Feb 23, 2011
    157
    19
    0
    SLIIT Malabe (Back side view)
    44694_431743993933_752923933_4798720_4011503_n.jpg
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :no::no::no:
    රිපීට් නැතිලු. viva එකත් තියනව. ෆේල් නම් viva එකේදිම කියනවලු ෆේල් කියල.අද නම් පේපර් එක අමාරුයි. බලමු viva එකවත්
    :dull:

    sure ද repeat නෑ කියලා? දන්න දෙතුන් දෙනෙක්ම පේපර් එක ලියලා නෑ repeat එක කරනවා කියලා! :shocked:
    AW Good luck 4 the viva! :cool: