meka ithin aasiyaawe aashcharyamath duupathaneEkath sure ne ehema neda?
meka ithin aasiyaawe aashcharyamath duupathaneEkath sure ne ehema neda?
ඒ ටික දවස කවද උදා වෙයි ද කියල තමි විශ්වාස නැත්තේ
ඕව කවුද බං ගණන් ගන්නෙ.
එක්කො රජතුමා මැදිහත් වෙලා නියෝගයක් දෙයි "හා හා..., ඔහොම කරන්න එපා. අපි වහාම මේ සන්නිවේදන ක්ෂේත්රය නගාසිටුවන්න ඕන. දැනටමත් අපි ලංකාව පුරාම මේකට වැඩපිලිවෙලක් ක්රියාත්මක කරගෙන යනව" කියල. වැඩිවෙන customers ල ගානට බැක්බෝන් එක හදාගන්න නෙවෙයි, මුන්ගෙ මොලේට එන්නෙ customers ල හූරගෙන කන්න විදියක් හඳුන්වා දෙන්න.
ආසියාවේ නෙවෙයි මේක මේ මුලු සක්වලේම පුදුමය කරන්න යන්න මම හිතන්නෙ.

meka ithin aasiyaawe aashcharyamath duupathane
thnx balaaagena imu .mokoo api paarata bahindayaaa,un gahana padheta natanna ne venne...thnxxxxaneee hafoooooooioke kiyala thiyena widiyata nam ehema awulak denata unlimited thiyena ayata wenne naa lu..


thaama nam lanka bell & suntel unlimited broadband walata mukuth wena paatak na.. habai issarahata monawa wei da danne naethakota lanka bell unlimited walata moko wenne
